IMG-LOGO

අතුරුදන්වූවන් ඉල්ලයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී වසර තුනක් ගත වීම හේතුවෙන් හා සෙසු අතුරුදන් කෙරවූ වැසියන් වහා සොයා දෙන ලෙස රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී අද සවස පැවැත්විණ.

‘ප්‍රගීත් මිතුරෝ‘ සංවිධානය මෙය පැවැත්වූ අතර සන්ධ්‍යා එක්නැළිගොඩ හා එම දරුවන් දෙදෙනා අනෝමා ෆොන්සේකා, ඉමල්කා ප්‍රනාන්දු යන මහත්මින් ඇතුළු සමාජ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අතුරුදන්වූවන් ඉල්ලයි

දිසා Friday, 25 January 2013 08:38 AM

කෝ ලංකාවේ මානව හිමිකම්? මොකද කිසිම ‍සද්දයක් නැත්තේ මේවට? (නි)

:       0       0

මංජුල අබුඩාබි සිට Thursday, 24 January 2013 08:21 PM

රාජකාරියට අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේ අය එකතුකරන්නේ කියලා පේනවා.. (නු)

:       0       0

ඉසුරන්ගි Thursday, 24 January 2013 08:38 PM

මොන දුකකින්ද ඒ ම්නිස්සු ඇත්තේ (දී)

:       0       0

දම්සාරි Thursday, 24 January 2013 08:39 PM

වසර තුනක් ගතවලා (දී)

:       0       0

ඉසුරංග Thursday, 24 January 2013 08:41 PM

අසරණ මිනිස්සු (දී)

:       0       0

නිශ්ශංක Friday, 25 January 2013 09:21 AM

ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති එකම කමිටුව බොදු බල සේනාව විතරයි. (නි)

:       0       0

සංජීව Friday, 25 January 2013 11:45 AM

ඕවා කරනවට වඩා ඒ මිනිස්සුන්ට කරන්න වැඩ තියෙනවා. (නි)

:       0       0

උදය Friday, 25 January 2013 11:46 AM

මානව හිමිකම් තිබෙන නිසා තමයි දැන් උද්ඝෝෂණ කරන්න වුනත් පුලුවන්. (නි)

:       0       0

තිලක් Thursday, 24 January 2013 10:13 PM

ජිනීවා යන්න කලින් ඕවා විසඳ ගන්න. නැත්නම් මේ සැරේ අපිට කට උත්තර නැහැ. පස්සේ නයි ඔඩොක්කුවට ගෙන , අධිරාජ්‍යවාදීන්ගේ වැඩක් කියලා ඝෝෂා කරන්න එපා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 25 January 2013 11:57 AM

වැරදි කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියකියා මන්තරේ වගේ පහුගිය කාලේ මැතිරුවා නේද? රටක් වශයෙනුත් අපි අත්සන් තබා ඇති සම්මුතීන් කඩ කරලා නම් ඊට අදාළ ප්‍රඥප්ති වල සඳහන් විපාක ලැබෙනු ඇති. මේවා අපිම අත්සන් කර ප්‍රතිලාභ ගත් සම්මුතීන් මිස බැහැරින් පැටවූ ඒවා නොවෙයි. (නි)

:       0       0

පෙරුමාල් Thursday, 24 January 2013 05:26 PM

අසරණ මිනිස්සු (දී)

:       0       0

රොහාන් Thursday, 24 January 2013 05:24 PM

කොච්චර කෑගැහුවත් වගකිවයුත්තන් නින්දේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 24 January 2013 05:42 PM

වැඩක් වේවිද? බලමු. (නි)

:       0       0

කෝලිත Thursday, 24 January 2013 05:41 PM

කෝ අර හැමදේටම කෑගහන කට්ටිය? (නි)

:       0       0

ජීව Friday, 25 January 2013 12:24 AM

ඔච්චරට කියන නිසා ඉක්මනට හොයලා දෙන්න බලන්නම්. (නි)

:       0       0

රාජ් Thursday, 24 January 2013 06:44 PM

අපිට දඩුවම් කරන්න කොහොමහරි අවශ්‍ය වටපිටාව මේ දවස් වල ජිනීවා වල සැකසෙමින් ඇති බව ආරංචියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 335 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 676 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site