IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘අත්‍යවශ්‍ය සේවාවකට මිස අක්ෂි රෝහලට එන්න එපා’

සායන සඳහා හෝ හදිසි අනතුරකදී  ප්‍රතිකාර ලැබීම වැනි අත්‍යවශ්‍ය සේවාවක් ලබාගැනීමට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලට නොපැමිණෙන ලෙස එහි බලධාරීන් මහජනතාවට දැනුම් දී තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත.

අක්ෂි රෝහලට දිනපතා පුද්ගලයන් 3000ක පමණ පිරිසක් පැමිණෙන බවද, තනි ස්ථානයකට බොහෝ පිරිසක් රැස්වන එවැනි අවස්ථා හේතුවෙන් වයිරසය ව්‍යාප්තවීමට වැඩි ඉඩකඩක් ඇති බවද රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.එල්.එල්.යූ.සී. කුමාරතිලක මහතා සඳහන් කළේය.



අදහස් (0)

‘අත්‍යවශ්‍ය සේවාවකට මිස අක්ෂි රෝහලට එන්න එපා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site