IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත්තනායකට මැතිසබේ රැස්වීම්වලට අවසර

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද නියෝග කළේය.

ඔහු එසේ නියෝග කළේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.

අත්තනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.



අදහස් (0)

අත්තනායකට මැතිසබේ රැස්වීම්වලට අවසර

සිරිපාල Thursday, 05 February 2015 01:04 PM

එයා සනීප නැතුව බන්ධනාගාර රෝහලේ නේද ඉන්නෙ? එතකොට පාර්ලිමේන්තුව තියෙන දවසට විතරක් එයාට සනීප වෙනවද? (හේ)

:       0       0

චාන්දනී කළුපෙරුම Thursday, 05 February 2015 07:11 PM

දේශපාලකයින් සහ යහමින් සල්ලි තිබෙන හැමෝම බන්ධනාගාරයට ගියවිට, එදාම ලෙඩවෙනවා. ඊටපස්සේ රෝහලේ.... එයාට අවශ්‍ය වෙලාවට සුවවෙනවා. ආපසු ලෙඩවෙනවා (නි)

:       0       0

සින්න පෙරුමාල් Thursday, 05 February 2015 09:26 AM

ගිවිසුම ක්‍රියාවට නංවන්න. ඔන්න කෙටුම් පත සාක්කි .(හේ)

:       0       0

සමන්ති Friday, 06 February 2015 01:32 AM

එයා සැකපිට නිසා වෙන්න ඇති. (නි)

:       0       0

වසන්ත Thursday, 05 February 2015 10:27 AM

එස් බී .හිරේ ගියාම ඔහුට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැනේ.(හේ)

:       0       0

ටිරෝන් Thursday, 05 February 2015 10:29 AM

ඇයි ඒ එයාට පාර්ලිමේන්තු අවසර ලැබුනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site