IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අත්තනගල්ල බණ්ඩාරනායක බලකොටුව සන්ධානය රැකගනී

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලකොටුවක්ව පැවැති අත්තනගල්ල ආසනයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 44926 ක් ලබා ජයග්‍රහණය කර අැත. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආසනය වන්නේද අත්තනගල්ලයි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 42371 ක් ලබාගෙන ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට අත්තනගල්ලෙන් හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව 6973කි. ගියවර ජනපතිවරණයේදීද අත්තනගල්ල ආසනයේ ජය හිමිවූයේ මහින්ද රාජපක්ෂ මහතාටය.



අදහස් (0)

අත්තනගල්ල බණ්ඩාරනායක බලකොටුව සන්ධානය රැකගනී

අත්තනගල්ල Tuesday, 18 August 2015 05:46 AM

අපේ චන්ද්‍රිකා මහත්මිය ඉන්නකන් අත්තනගල්ල ආසන ජය ලැබේ ..(ම)

:       0       0

අත්තනගල්ල Tuesday, 18 August 2015 05:46 AM

අපේ චන්ද්‍රිකා මහත්මිය ඉන්නකන් අත්තනගල්ල ආසන ජය ලැබේ .. (ම)

:       0       0

දිනුෂා Tuesday, 18 August 2015 06:52 AM

මෙවර ශ්‍රී.ල.නි.ප යට චන්ද්‍රිකාගෙන් කිසිම සහයක් ලැබුණෙන නැ(නදී)

:       0       0

බින් Tuesday, 18 August 2015 07:12 AM

නමුත් ඔය කියන මහත්මිය ප්‍රර්ථනා කලේ ඕක නෙවේනේ (ම)

:       0       0

ඉමේෂ් Tuesday, 18 August 2015 07:15 AM

පබා නිසා හොඳට ගියා.(ම)

:       0       0

කරුණාරත්න Tuesday, 18 August 2015 08:55 PM

චන්ද්‍රිකා මැතිණියට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site