IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත්තනගල්ල ප්‍රා.සභාවේ ආයු අවසන්

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතය.

අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම නැවත පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයන් තෝරාපත් කර ගන්නා තුරු පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙහි ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත්කිරීමට නියමිත බව ප්‍රාදේශීය සභා ආරංචි කියයි.

 



අදහස් (0)

අත්තනගල්ල ප්‍රා.සභාවේ ආයු අවසන්

ධම්ම Wednesday, 29 July 2015 11:11 AM

ප්‍රාදේශීය සභා සියල්ල විසුරුවා හරින්න. කොමසාරිස් පාලනය අපට හොඳා. (ම)

:       0       0

අංගොඩ ලාල් Wednesday, 29 July 2015 11:53 AM

එක අතකට බලනකොට දිගටම කොමසාරිස් පාලනය නරකත් නැහැ , මොකද පළාත් සභාවේ සභාපතිලා , මන්ත්‍රීවරු හොරකම් කරන එකයි , කොමිස් ගහන එකයිනේ හිටියත් කරන්නේ . පාලන කාලය අහෝසි නිසා මෙයාලට පඩි ගෙවන්න ඕනේ නැතිනම් දිගටම මෙහෙම තියල ඒ මුදල් ටිකවත් ඉතිරිකර ගන්න බලමු . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site