(තිලකරත්න දිසානායක.)
දින කිහිපයක් පුරා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (29) උදෑසන 6 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 22 ක් වශයෙන් සදහන්ව තිබූ බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
මෙම ජල මට්ටම සුළු ගංවතුර මට්ටමකට පත්වීමක් බවත් ඉහළ ප්‍රදේශයන්හි අද දිනයේදී වර්ෂාව ඇති වුවහොත් අත්තනගලු ඔයෙහි ජල මට්ටම තවත් ඉහළ යාම සිදුවන බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට