IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදිවලින් ආ කොල්ලකරුවන් මින් මද වේලාවකට පෙර අත්තිඩියේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

අත්තිඩියේ බැංකුවක් කොල්ලකයි

ලාල් Tuesday, 03 March 2015 01:12 PM

ෆුල් පේස් හෙල්මෙට් තහනම් කීරීමට වීරුද්ද වෙන අමන රැලක් තවමත් ඉන්නවා. මේවා තහනම් කරන්න පොලීසිය තීරණය කර එක හරි තීරණයක්. (ර)

:       0       0

දුමින්ද Wednesday, 04 March 2015 04:37 AM

මිනිසා මුල ඉදන්ම හැදෙන්න ඕනි (දිල්)

:       0       0

පබා Wednesday, 04 March 2015 05:15 AM

සීසීටීවී එකෙන් ෆුල් ෆේස් හෙල්මට් වල පාට බලන්නද? (බ)

:       0       0

ගැමුණු Tuesday, 03 March 2015 03:48 PM

සිවිලිමට වෙඩිතියලා තියෙන්නෙ. කාටවත් තුවාලයක් නැහැ. මොකක් කිවුවත් බයිසිකල් තිබෙන හැමෝටම ෆුල් ෆේස් හෙල්මට් ඕනෑ.අපි කතා කරන්නෙ අපේ ආරක්ෂාවට (නි)

:       0       0

මාපලගම Tuesday, 03 March 2015 05:03 PM

පිවිතුරු හෙටක් සමඟ යහපාලනයක පෙර නිමිතිද මේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 March 2015 05:43 PM

ලාල්, ඔය මංකොල්ල වලට යතුරුපැදිත් නිතරම සම්බන්ධ නිසා ඒවාත් තහනම් කළා නම් හරි නේද? (නි)

:       0       0

ලොකුගේ Wednesday, 04 March 2015 12:13 AM

කෝ සීසීටීවී නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site