IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අණ නොතැකූ රියට පොලිස් වෙඩි

වීරකැටියේ පිරිසක් හම්බන්තොටින් කුලියට ගත් වෑන්රියක රියැදුරාගේ මුහුණ වසා අත්පා බැඳ වාහනය පැහැර ගෙන යද්දී අයගම ඇරෑපෝරුවේදී වෙඩි තබා දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අයගම පොලිසිය කියයි. පොලිස් අණ නොතකා පලා යද්දී තැබූ වෙඩි පහරින් රිය, පාර මැද පෙරැළි ගිය බව කියන පොලිසිය එහි ව්‍යාජ අංක තහඩු කීහිපයක් තිබූ බවත් සඳහන් කරයි. වෑන් රියේ සිටි තිදෙනා අපරාධ කිහිපයකට හවුල්දැයි සෙයා බලන බව ද පොලිසිය පවසයි.



අදහස් (0)

අණ නොතැකූ රියට පොලිස් වෙඩි

ගාමිනී පෙරේරා Friday, 06 January 2012 10:46 PM

අනිත් අයටත් හොද පාඩමක්

:       0       0

ගයාන් Saturday, 07 January 2012 07:23 AM

පොලිසිය රාජකාරිය හරියටම කරල තියෙනව. ඒ ගැන පොලිසියට ස්තුතියි. ජනාධිපතිතුමනි. රටේ දිනෙන් දින අපරාධ කරුවන් වාර්තා වෙනවා. මේගැන සොයා බලා වැරදිකරුවන්ට නිසි දඩුවම් දෙන්න අදාල නිළධාරීන් දැනුවත් කරන්න.

:       0       0

වසන්ත 2012.01.07 Saturday, 07 January 2012 12:30 PM

දැන් පොලිසිය ගොඩක් දක්ෂයි බොහොම සතුටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site