නොනවත්වා ගිය ත්‍රී රෝද රියකට හෝකන්දර හන්දියේදී වෙඩි තැබීමෙන් රියදුරා සහ තවත් අයෙක් තුවාල ලදැයි පොලිසිය කියයි.
කොට්ටාවට නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු ඔත්තුවක් මත පොලිසිය මෙම ත්‍රී රෝද රිය නවත්වන ලෙස දුන් සංඥාව නොතකා ධාවනය කරන්නට වූ බවත් පොලිස් කොස්තාපල්වරයකුද ත්‍රී රෝද රියේ හැපී තුවාල වූ බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අණ නොතකා ගිය ත්‍රී රෝද රියට වෙඩි
සෑම් Monday, 17 November 2014 05:57 AM
ඉස්සර උතුරට සමහර ද්‍රව්‍ය ප්‍රවාහනය නීති විරෝධී කරලා තිබුනා. දැන් කොට්ටාවටත් එහෙම කරලාද? අපොයි මගේ උපන් ගම ? (නදී)
ඉසුරන්දි දෝහා Monday, 17 November 2014 07:46 AM
සමහරවිට රියදුරන්ට පොලිස් මහතුන්ව පෙනෙන්නේ නැහැ, වහනය ධාවනය කරද්දී. (නි)
උමේෂ් Monday, 17 November 2014 01:49 AM
පොලිසියට අපේ උපහාරය! (නි)
සුරේෂ් Monday, 17 November 2014 08:43 AM
මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති.(හේ)
බුද්ධික Monday, 17 November 2014 03:08 AM
ඔය වාහනය වෙඩිනොතියා නවත්වාගන්න නොහැකි වුණාද? (නි)
ගමගේ Monday, 17 November 2014 04:00 AM
ඇයි ලේසියට වෙඩි තියන්නේ?? පසුපස ලුහුබදින්න බැරි වුනාද? (බ)
ශාන් සෞදි Monday, 17 November 2014 04:16 AM
බුද්ධික ගොන් කතා අහන්න එපා පාරේ ධාවනය වන වාහනයක් අතින් අල්ලල නවත්වන්නද කියන්නේ පොලිසිය කළේ හරි දෙයක් අණ නොතකා ධාවනය කළේ නම් මැරෙන්නම වෙඩි තියන්න තිබුනේ අපේ අනුකම්පාව හන්ද තමයිි අද වන ගොඩක් අපරාධ සිදුවන්නේ (බ)
රජිත් Monday, 17 November 2014 04:18 AM
වැඩේ වැරදුනාම කුඩු නැත්නම් බඩු නේද ? (අ)
චානක Monday, 17 November 2014 04:44 AM
ත්‍රී වීල් වලට වෙඩි වැදුණට අනික් ඒවට නෑ (දිල්)
චන්ද්‍ර වීරසිංහ Monday, 17 November 2014 05:17 AM
එ්ත් අල්ල ගත්ත දෙයක් නැහැ වගේ! සරා ගොයිය හරි මිනිහා කියල තිබුන පැරණි රසාංගය මතක් වෙනවා!! (අ)
අශෝක Monday, 17 November 2014 05:17 AM
වෙඩිනොතියා නවතවන්න පුළුවන්නම් වෙඩි තියනවද? අනේ මෙහෙමත් මොළ (අ)