IMG-LOGO

අඩි 900 උඩ සිරවූ සිසුන් බේරාගත් මෙහෙයුම

(විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ උතුරු කිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර ප්‍රදේශයක අඩි 900 පමණ උඩ කේබල් කාරයක සිරවී සිටි ළමුන් 6 දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු සාර්ථකව බේරා ගැනීමට එරට හමුදාවට හැකි විය.

මුදා ගැනීමේ මෙහෙයුම පැය ගණනක් ක්‍රියාත්මක වූ අතර එයට ප්‍රදේශවාසීන්ගේ නොමද සහායක් හිමි වුවේය.පාසැල් යෑම සඳහා ගුරුවරුන් දෙදෙනාත් සමඟ කේබල් කාරයට ළමුන් 6 දෙනා ගොඩ වී ඇති බවත් ගමන මැදදී එක් කේබලයක් කැඩී යාම හේතුවෙන් කේබල් කාරය අඩි 900 පමණ උඩ හිරවී ඇති බවත් පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේය.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට පැය 14 කට ආසන්න කාලයක් ගත වූ බවද එරට බලධාරීන් පෙන්වා දී ඇත.මුදා ගැනීමේ මෙහෙයුම සඳහා රාත්‍රිය වන තුරු හෙලිකොප්ටර් යානා භාවිත කළත් රාත්‍රිය එළඹීමත් සමග මුදා ගැනීමේ කටයුතු සඳහා සිප් ලයින් භාවිත කිරීමට මුදා ගැනීමේ කණ්ඩායමට සිදුව ඇත.



අදහස් (0)

අඩි 900 උඩ සිරවූ සිසුන් බේරාගත් මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 67 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site