IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

(ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි)

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(23) අල්ලස් කොමිසමට කැඳවා තිබූ අතර පැය 7කට අධික කාලයක් එහි රැඳී සිටිමින් ඔහු එහිදී ප්‍රකාශ ලබාදුන්නේය.

ඔහු මහ බැංකු අධිපති සමයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එසේ ප්‍රකාශ ලබාගැනිණි.

 



අදහස් (11)

අජිත් නිවාඩ්ගෙන් පැය 7ක් ප්‍රශ්න කරයි

ranavi Wednesday, 23 August 2017 01:02 PM

හොරු හිටියටත් වඩා අද නිදහසේ ..ඇතුලේ ඉන්න ඕන අය එළියේ ඉඳන් ලොරි ටෝක් දෙනවා...

:       107       1

channa Wednesday, 23 August 2017 01:36 PM

හොර වැඩක් වෙන්න ඇති කරලා තියෙන්නේ...

:       107       51

Hsfeel Wednesday, 23 August 2017 02:01 PM

මෙයා දැන් අයින්වෙලා ගොඩක් කල්. රවීට වඩා මෙයාට දැන් අමතක වෙලා ඇති.

:       112       52

de silva Wednesday, 23 August 2017 03:20 PM

අජිත්ට නිවාඩුවකට සති 2-3 වැලිකඩ පැත්තේ යන්න වේවිද?

:       4       1

වින්සන්ට් Wednesday, 23 August 2017 03:35 PM

වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සිටින්නේ හොරු, දූෂිතයන්, වංචාකාරයන් සහ කොමිස්කාරයන්ය. ප්‍රමාණ වශයෙන් සැළකුවොත් ටයි කෝට් කාරයන් සහ සුදුවතින් සැරසී පන්සල් ගානේ නිතරම යන දේශපාලකයන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ ගැත්තන්ද මේ අතර මෙසේ දකින්නට ඇත. චෝදනාවක නඩුවකට උසාවි පැමිණියත් මේ අය වෙනුවෙන් මල්මාලා පැළඳවීමට පොරකන උතුම් ජනතාවක්ද රටේ ඇත. හොරු කීවොත් කෙසෙල් කැනක් හොරෙන් කපන කෙනාද, මුදල් පසුම්බියක් සොරා ගන්නා කෙනාද වචනයට අනුව සොරුන්ය. මෙහිදී මා දකින තත්ත්වය නම්, මේ දෙවැනි වර්ගයේ හොරුන්ට සොරාගත් භාණ්ඩයේ හිමිකරුගෙනුත් හොඳහැටි ගුටිකා, පොලිසියේ මහත්වරුන්ගෙනුත් හොඳ හැටි සැළකිලි ලබා උත්තරීතර අධිකරණයෙනුත් දඩ මුදලක් හෝ සිර දඬුවමක් ලබා දීමට තරම් නීතියේ ප්‍රතිපාදන තිබීමය. අපේ ගරු ඇමති රාජිත සේනාරත්න මහතාට අනුව මේ වැරදි ළුෑණු ගෙඩියේ කවර ප්‍රමාණයක්ද යන්න සඳහන් කිරීමට මම නොදනිමි. ගැටළුව ඇත්තේ, පවතින සංස්කෘතිය කා සඳහාද යන්න හොරා නොකන ජනතාව තේරුම් නොගැනීම වෙන්නට පුළුවන...

:       0       64

Chanak Los angeles Wednesday, 23 August 2017 10:22 PM

මොවුන් රජයේ දේපොළ වලින් අද්‍යාපනය ලබා ගත්තා මදිවට රජයේ සම්පතුත් කොල්ල කනවා ... මොවුන් සුකොපභෝගීව ජීවත් වුනාට, අඹු දරුවන්ට රස බොජුන් වලඳන්න දුන්නට පලක් තිබෙනවාද ඔක්කොම කරන්නේ රජයේ අහිංසක ජනතාවගේ සල්ලි හොරකාලානම් ?

:       0       503

janaka Thursday, 24 August 2017 03:46 AM

මෙන්න අලුත්ම යහපාලන න්‍යාය. මහබැංකු වංචා කලේ අපි විතරක් නෙමෙයි. අනිත් අයත් කලා.

:       194       266

PA-RA Thursday, 24 August 2017 05:04 AM

එකල මෙකල වැඩ බැලුවම මේ මහත්තයා හොඳ වැඩ කාරයෙක්... මිනිස්සු වෙනස ඕනෑ කියලා ඉල්ලන් කෑවනේ... දැන් කන්න තියා ලෙවකා ගන්නවත් පණ නැහැ.

:       93       361

Awanthi Thursday, 24 August 2017 06:03 AM

මෙන්න තවත් කෙනෙක්... කොහේ හිටියද මන්දා..

:       83       3

rocky Thursday, 24 August 2017 06:04 AM

මහා බැංකුවට විනකරපු තවත් පුද්ගලයෙක් නේද?

:       189       65

Sumana Friday, 25 August 2017 09:52 AM

මේ මහත්තයා කරපු විනයක් නැහැ. ඔය වින කරපු ඈයෝ සාක්කිත් එක්කම තහවුරු වෙලා තියෙන්නේ...

:       102       290

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site