IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්

යාපනය, අච්චුවේලි  පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට දිරිපත් කළ  යුද හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ලබන  21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීශ්කරන් මහතා අද නියෝග නියෝග කළේය.

1997 ඔක්තෝම්බර් 28 වැනිදා යාපනය,මද්දුවිල් උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙල්වරත්නම් ජෙයසීලන්   හා නාගමනි සෞන්දරරාජන්  අතුරුදහන් වීම සම්බන්ධයෙන් පැවැති පැමිණිලි විභාගයේ දී නීතිපති යුද හමුදාවට දැනුම් දී තිබුණේ මෙම සිදුවීමට සැක යැයි අනාවරණය වූ හමුදා සෙබළුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

1998 වසරේ අච්චුෙවිලි යුද හමුදා කඳවුරට  අනුයුක්තව සේවය කළ යුද  හමුදා සාමාජිකයෝ 16 දෙනෙක්මෙම අතුරුදන්වීමට සැකකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.   සෙසු යුද හමුදා සාමාජිකයන් දෙදෙනා මිය ගොස් ඇතැයි අධිකරණයේ දී කියැවිණි. 

 

 



අදහස් (0)

අච්චුවේලි දෙදෙනකු අතුරුදන් කළැයි යුද හමුදාවේ 14ක් රිමාන්ඩ්

දේවප්‍රිය Tuesday, 08 November 2016 05:16 AM

කොටි විසින මරා දමපු සිංහල අයත් නඩු දැමිය යුතුයි සම්බන්ධන්ලා දෙමල ඩයස්පෝරාවත් මිය ගිය අය වෙනුවෙන් වගකිම දැරිය යුතුයි අපේ රටේ පමණක් නොවෙයි ඉරකයෙත් යුද්ධ වුනා ඒ රටේ හමුදාව හිර කරලා දඩුවවම් දුන්නෙ නැහැ යුද්ධයක දි මානුෂික ලෙස යුද්ද කළේ හමුදාව. කුරිරු ලෙස මිනිසුන් මැරැවේ කොටි එක අමතක කරන්න එපා (බ)

:       0       0

චින්තක Tuesday, 08 November 2016 05:47 AM

මේ රණවිරු දඩයම තව දුරටත් කරන්න එපා. ද්‍රවිඩ ඡන්ද බලාගෙන ,සම්බන්ධන්ලාට, විග්නේශ්වරන්ලාට වුවමනා විදිහට රට ගෙනියන්න එපා. මෙහෙම ගියොත් ලංකාව යුද හමුදාවෙන් තොර රටක් බවට පත්වේවි. (ම)

:       0       0

කුෂාන් Tuesday, 08 November 2016 06:00 AM

අපේ පොලිසියේ 600ක් පෙලට තියල වෙඩි තිබ්බ කියල ඉස්සර යුද්දෙ කාලේ අපි ඇහුව. ඒවාට කීදෙනෙක් කොටි සිරගත කළාද? යුද්දෙත් එක්ක තවත් ගොඩාක් හමුදාවේ අය මැරුන. ඒවාට කවුද හිරගෙයට දැම්මේ? දන්නේ නැති නිසා අහන්නේ? (බ)

:       0       0

ගයාන් Tuesday, 08 November 2016 06:48 AM

ඇමරිකාවට පාර කපන්න, හමුදාව පාවාදෙන්න එපා (බ)

:       0       0

ඇන්ටන් Monday, 07 November 2016 07:11 PM

මේ සෙල්ලම දැන්වත් නැවැත්තුවොත් හොඳයි. මෙහෙම ගියොත් මුළු ත්‍රිවිධ හමුදාවම වැරදිකාරයෝ වෙයි (නි)

:       0       0

සිරි Monday, 07 November 2016 09:33 PM

අච්චුවේලියට අච්චු දෙන්න ගිය කලක්. මේවා ගැන පුදුමයි! (නි)

:       0       0

අසේල Tuesday, 08 November 2016 08:30 AM

ද්‍රවිඩ ජනතාවගේ ගැටළු විසදීම සංහිදියාව ලෙසත් අබාධිත රණවිරුවන්ට කදුළු ගෑස් ගැසීම යහපාලනය ලෙසත් හඳුන්වමු. හැමෝම උඩදාගෙන දීල කරපු වෙනස තමයි මේ දොරේ ගලන්නේ (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 November 2016 10:59 PM

ඔය කාලේ යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ සිටියේ ත්‍රස්තවාදීන් නේද? (නි)

:       0       0

අසංක Tuesday, 08 November 2016 02:40 AM

ලංකාවේ දැන් ඉන්නත් බයයි. මොනවා වෙයිද කියලා හිතන්න බැහැනේ (නි)

:       0       0

දහම් Tuesday, 08 November 2016 10:33 AM

මේ ආණ්ඩුව භංගවේවා!

:       0       0

නිමල් Tuesday, 08 November 2016 02:43 AM

යුද්ධයේ බිහිසුණු බව දන්නේ යුද්ධ කරපු අය මිස එදා කොටියාට බියේ අැඳ යට සිටි අය නොවේ. එදා සමහර නියම යුද වීරයන්ට නම් මේවාට වගකියන්න සිදුවෙන්නේ නැහැ. එ් ඔවුන් දේශපාලන මඩ ගොහොරුවේ දණ ගසාගෙන නිසා. (නි)

:       0       0

කමල් Tuesday, 08 November 2016 02:46 AM

අසංක, ඇයි ඔයත් කාවහරි අතුරුදහන් කළාද? (නි)

:       0       0

බමුණු Tuesday, 08 November 2016 10:57 AM

නිවට යහ පාලකයෝ (බ)

:       0       0

නිශ්ශංක Tuesday, 08 November 2016 04:06 AM

කොන්දක් නැති යහපාලනය (ම)

:       0       0

සුබා Tuesday, 08 November 2016 04:13 AM

රණවිරු දඩයම නතර කරනු. (ම)

:       0       0

සෙනෙවි Tuesday, 08 November 2016 01:11 PM

මෙහෙම වෙයි කියල හමුදා සෙබලුන් කලින් දැනගෙන හිටිය නං යුද්ධයෙදී එක කොටියෙකුට වත් වෙඩි තියන එකක් නෑ . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site