අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ ආරංචි මාර්ග කියයි.
එය ප්‍රකාශයට පත් කිරීමට සඳහා මරදානේ සීඑස්ආර් හිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟහරුවාදා වර්ජනයක් නෑ
රොහාන් Monday, 14 December 2015 11:25 AM
රවීගේ අය වැය වගේද අපේ අගමතිතුමාගේ ප්‍රකාශය වර්ජනයක් නෑ (අ)
අරවින්ද Monday, 14 December 2015 11:29 AM
අගමැතිතුමනි ඔබට ජය! (ම)
ගයාන් දිසානායක Monday, 14 December 2015 11:34 AM
2015 දෙසැමිබර් මස පැවැත්විමට නියමිත සාමන්‍ය පෙළ විභාය සදහා පෙනි සිටින සිසුන් හට බාධාවක් සිදුනොවිම පිළිබදව සතුටු දායක වන නමුත් අයවැයෙන් වැඩි කරන ලද බදු සදහා යම් ලිහිල් බවක් ලබාදි තිබියදිත් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්විමට යන්න ගැටලු සහගත තත්වයකි (අ)