අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද පෙරවරු 11.21ට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියාය. නීතිඥවරුන් නොමැතිව කමිටුව හමුවට එන්නැයි ඇයට මුලින්ම දැන් වූ නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඉන් මඳ වේලාවකට පසුව නීතිඥවරුන් සමග කමිටුව ඉදිරියේ පෙනී සිටියාය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අග විනිසුරු කමිටුව හමුවේ
කරු Saturday, 24 November 2012 03:04 AM
ටිකක් විතර බයකුත් තියෙනවා. (නි)
බස්නායක Saturday, 24 November 2012 05:44 AM
අනේ හොදයි
අජිත් Saturday, 24 November 2012 06:35 AM
මොනවද මේ වැඩ
ෂිරාස් Friday, 23 November 2012 04:49 PM
කෝකටත් ඔබ පරිස්සම් වෙන එක හොදයි. (නි)
චමින්ද Friday, 23 November 2012 06:52 PM
සාධාරණයක් ඉෂ්ට කරන්න මෙතුමියට
අමිල Friday, 23 November 2012 01:22 PM
බය නැතුව ඉදිරියට යමු. නිතීය දිනවමු අයුක්තිය පරදා (ස)
ෆාතිමා Saturday, 24 November 2012 12:23 PM
අයියෝ සල්ලි
සිල්වා Friday, 23 November 2012 01:48 PM
මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න
නන්දන Friday, 23 November 2012 02:00 PM
මේවාට ජනතාවද වගකිවයුතුයි. (නි)
රත්න Friday, 23 November 2012 02:11 PM
ශෝක් නීතිඥයෝ ටිකක්... (නි)
ඉන්ද්‍රජිත් Friday, 23 November 2012 02:20 PM
මාර බයකින්නේ ඉන්නේ. කරුණු ගොනුකරන්න දුන්නෙත් සතියයි, මුලින් කීවා එක නීතිඥයෙක් විතරක් නියෝජනය කරන්න ඕනෑ කියලා. දැන් ඒගොල්ල එනවාටත් බයයි. මොකද මේ? ආදිවාසී නායකයා පොරෝ කෙටියත් කරේ දාගෙන මැතිසබය බලන්න ආවා නම් වැඳලා පිළිගනීවි. රටේ ගරු කටයුතුම රාජ්‍ය සේවකයාට මෙහෙමද සළකන්නේ? තවම ඇය චූදිතයකු මිස වැරදිකරුවකු කර නැති බව අමතකද? (නි)
සුමිත් Friday, 23 November 2012 09:43 PM
අයියෝ සල්ලි
පාලිත Friday, 23 November 2012 03:01 PM
අයියෝ සල්ලි