IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘

රජයේ කිසිවකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති බවත්, කිසිවකු ඉවත් කර නැති බවත්, පත් නොකළ කෙනකුගේ තනතුර නීත්‍යනුකූල විය නොහැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට හා විපක්ෂ නායන නිමල් සිරිපාලද සිල්වා මහතාට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගවිනිසුරු සිද්ධිය පිළිබඳ පක්ෂ නායකයන් හමුවීමෙන් පසුව විපක්ෂය ඉල්ලූ විවාධයට ඉඩ දිය හැකි බව ද, ඒ ගැන පූර්ණ ප්‍රකාශයක් සිකුරාදා (30) පවත්වන බව ද අගමැති කීවේය.

 



අදහස් (0)

‘අගවිනිසුරු සිද්ධිය ගැන රජයෙන් සිකුරාදා ප්‍රකාශයක්‘

සුජිත් Thursday, 29 January 2015 12:25 PM

එය එසේ නම් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු වශයෙන් ලබාදුන් සියලුම තීන්දු නීත්‍යනුකුලද ? (නදී)

:       0       0

බුලත්සිංහල Thursday, 29 January 2015 12:26 PM

කලබල වෙන්ට දයක් නෑ හිමිට උතර දෙන්න (නදී)

:       0       0

අබේ -ටෝකියෝ Thursday, 29 January 2015 12:59 PM

නිතිය මේ දෙගොල්ලම හෑල්ලු කරලා. (නදී)

:       0       0

චන්දරේ Thursday, 29 January 2015 09:42 AM

මම නම් අග්‍ර විනිශ්චයකාර සිද්ධිය දකින්නේ වැරදි දේ හරි විදියට කළ සහ හරි දේ වැරදි විදියට කළ ආණ්ඩු දෙකක් හැටියට.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site