IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගවිනිසුරු උසාවි වාර්තාකරුවන් හමුවේ

අගවිනිසුරු මොහාන් පීරීස්  මහතා  අධිකරණ මාධ්‍යවේදීන්ගේ  පහසුකම්  සොයා බැලීමට පැමිණියේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි දෙයක්  සිදු වු බව  ජ්‍යෙෂ්ඨ අධිකරණ මාධ්‍යවේදීහු පවසති. උපරිමාධිකරණ අධිකරණ  සංකීර්ණ ශාලාව  නිරික්ෂණ චාරිකාවක යෙදෙමින් අගවිනිසුරුවරයා ඊ ළඟට අධිකරණ මාධ්‍යවේදීන්  මුණ ගැසුණේය.

ඒ අවස්ථාවේදී    සියළුම අධිකණ මාධ්‍යවේදීහු  උපරිමාධිකරණ සංකීර්ණ අභ්‍යන්තරයේ පිහිටි පොකුණ අභියස පිහිටි අසුන් පෙළෙහි  වාඩි වී වාර්තා ලියමින් සිටියහ.

අධිකරණ  මාධ්‍යවේදීන්ගෙන්  සිදු වන සේවය පිළිබදව  ප්‍රසංශා මඛයෙන් කතා කළ  අගවිනිසුරු වරයා  ඔවුනට උපරිමාධිකරණ සංකීර්ණයේ  සිය කටයුතු සිදු කිරීමට  උපරිම පහසුකම්  සැලැසීමට පොරොන්දු විය.

ඔවුන්ට අපහසුතාවක් හෝ දුක්ගැනවිල්ලක් ඇතොත්  නොපමාව  තමන් වෙත දැනුම් දෙන ලෙසද  අග විනිසුරුවරයා කියා සිටියේය.

 

 



අදහස් (0)

අගවිනිසුරු උසාවි වාර්තාකරුවන් හමුවේ

බුද්ධි Wednesday, 05 June 2013 09:02 AM

තමන්ට තියෙන්නේ නීතිය සාධාරනව ඉෂ්ට කරන්න. ඒක කරලා හිටියා නම් නේද හොද.(නදී)

:       0       0

ජෙප් Tuesday, 04 June 2013 11:54 PM

පැවත්ම ඉස්තිර කර ගැනුම සදහා.(නදී)

:       0       0

අපොන්සු Wednesday, 05 June 2013 11:29 AM

එක දාගත්තා?(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 04 June 2013 06:22 PM

අනේ මන්දා මහ ජනතාවගෙ දුක් ගෑනවිලි බලන්නත් කවුරු හරි හිටියනම් කොච්චර හොඳද.(නදී)

:       0       0

කුමාරි Wednesday, 05 June 2013 07:25 AM

මාධ්‍යවේදීන් බිලිබා ගැනීම රුප රාමුව අංක 1 . ලොක්කා ඔයාට ඔයිට කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? (නදී)

:       0       0

අසේල Tuesday, 04 June 2013 06:32 PM

ඔන්න කනෝ පිනුම්. පුලුවන්නම් බලපන් කියුවලු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site