තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද ප්‍රකාශ කළේය.
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අගවිනිසුරුටත් කැලෑ පත්තරයක් ගහලා
සේන Monday, 28 July 2014 10:58 AM
හරි අවාසනාවන්ත තත්වයක් මෙවැනි උත්තරීතර නිලයක් හොබවන කෙනෙකුට එරෙහිව මෙවැනි පියවරක් ගන්න මිනිස්සු පෙලබුනේ මොකද කියන එක ඉස්සරවෙලාම හොයා බැලිය යුතුයි.
සත්‍යයා Monday, 28 July 2014 08:11 PM
ඕක තමයි "යථාර්ථය". (නි)
සීලා Monday, 28 July 2014 08:25 PM
මොකක්ද ගහපු කැලේ පත්තරය? (නි)
ධම්ම Monday, 28 July 2014 06:52 AM
මේ වාගේ උත්තරීතර තනතුරක් හොබවන කෙනෙකුට කැලෑ පත්තර ගහන එක සහගහන අපරාධයක්.(අ)
සුරන්ජිත් ලාල් Monday, 28 July 2014 07:36 AM
කොයි කාටත් තමන්ට යමක් සිද්ධවෙනකොට තමයි ආරක්ෂාව මතක් වෙන්නේ (නි)
පද්මිනී Monday, 28 July 2014 02:59 PM
මම හිතන්නේ ලෝක ඉතිහාසයේ පළමු වරට වෙන්න ඕනා මේ වගේ තනතුරකට කැලෑ පත්තර වැදුනේ. හිනහත් යනවා. (නදී)
ලුම්බිණි Monday, 28 July 2014 09:04 AM
දැන් අනෙක් මිනිස්සුත් ඕක කරන්න පුරුදු වෙයිද දන්නේ නැහැ. (නි)
පුෂ්පකුමාර Monday, 28 July 2014 03:42 PM
ඔය ටෙලි නාට්‍ය වල රඟපාන නළු නිළියන්ටත් කැලෑ පත්තර ගහන එකේ ඕකත් මහා ලොකු දෙයක්ද?(දී)
ධර්මේ Tuesday, 29 July 2014 05:09 AM
ධම්ම- සේන ... දැක්කේ නැද්ද හිටපු අගවිනිසුරුවරිය ගෙදර යවපු වෙලාවේ මිනිස්සු කිරිබත් කාපු හැටි. ඔව්ව දිරවගන්න තව කල් යයි. (නදී)
ප්‍රියකුමාර Monday, 28 July 2014 09:42 AM
ධම්ම, ඔබට පිස්සුද? (නි)
සනත් Monday, 28 July 2014 09:58 AM
වැඩිය හිතන්න එපා (දී)