IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අගරු චෙක් වාර්තා මහේස්ත්‍රාත් ඉල්ලයි

රුපියල් ලක්ෂ 50ට අඩු අගරු චෙක් පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

අද උසාවියට ඉදිරිපත් වූ පැමිණිලි කරුවකු රුපියල් ලක්ෂ 21ක චෙක්පත් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් පසු මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය පැණවීමය.

රුපියල් ලක්ෂ 50ට අඩු අගරු චෙක්පත් පිළිබඳ පැමිණිලි පරීක්ෂණ වංචා විමර්ශන අංශයට ද රුපියල් ලක්ෂ 50ට වැඩි අගරු තෙක්පත් පිළිබඳ විමර්ශන රහස් පොලිසියට ද යොමුකරන බව අධිකරණයේ දී සඳහන්විය.

අගරු චෙක්පත් පිළිබඳ පරීක්ෂණ කිරීමේ විදිවිධාන කොළඹ අපරාධ විමර්ශන අංශයට නැතැයි ද මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.



අදහස් (0)

අගරු චෙක් වාර්තා මහේස්ත්‍රාත් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site