(ඩයනා උදයංගනී)
අගමැති මහින්ද රාජපක්ෂ මහතා රාජගිරියේ පිහිටි සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ හමුවිය.
අගමැතිවරයා විනාඩි 20 ක් පමණ එහි රැදී සිටියේය.
(සබැඳි)
රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි
( ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගමැති මහින්ද රතන හිමි හමුවෙන්න යයි
Siri Sunday, 02 December 2018 05:49 AM
5 වෙනිදට කලින් කට්ටිය බිලීබාගන්ඩ වගේ හදන්නේ
Rata Rerata Sunday, 02 December 2018 07:58 AM
දැන් මහින්දම බිලි බාන වැඩේට බැහැල වගේ...
dissa Sunday, 02 December 2018 11:42 PM
මහින්ද කියන්නේ අයිස් වතුරත් නිවලා බොන තරම් කෙනෙක්..
Adiri Monday, 03 December 2018 08:52 AM
විහිලුවක්ද? බය වෙලාද?