IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අගමැති මෝදි යුක්රේනයට එයි

රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය අවසන් කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ කීව් අගනුවර බලා පැමිණියේය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

අග්‍රාමාත්‍ය මෝදි විශේෂිත නියෝජිතයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවර බලා ගියේ පෝලන්තයේ සිට විශේෂ දුම්රියකිනි. පෝලන්තය සහ යුක්රේනය අසල්වැසි රටවල්ය.

මෝදි සමඟ මෙම සංචාරයට ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් ද එක් වී සිටී.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

අගමැති මෝදි යුක්රේනයට එයි

jayantha Friday, 23 August 2024 02:23 PM

ඉන්දියාව, ඇමරිකාව, NATO ව යුක්රේනය එක කඳවුරක් කියලා පැහැදිලි වෙනවා.. මේකෙන් රුසියාව සහ චීනය කියන මහා බලවතුන්ගේ සහ ඇමරිකානු කඳවුර අතර තියෙන බල ගැටුම්වලට ඉන්දියාව ඉන්නවා..

:       8       13

Rasika Saturday, 24 August 2024 03:05 AM

පසුගිය කාලේ මෝදි රුසියාවටත් ගිහින් පුටින් හමුවුණා නේද? එතකොට ඇමරිකාවෙත් ඇස් උඩ ගියා නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 108 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site