IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අගමැති ප්‍රමුඛ එජාපයෙන් කොළඹට 22ක්

එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම ලැයිස්තුවට අයත්ය.

එජාපයෙන් කොළඹට තරග කරන අපේක්ෂක ලැයිස්තුව මෙසේය

1) රවී කරුණානායක

2) විජයදාස රාජපක්ෂ

3) රනිල් වික්‍රමසිංහ

4) හර්ෂ ද සිල්වා

5) රෝසි සේනානායක

6) ඉරාන් වික්‍රමරත්න

7) සුජීව සේනසිංහ

8) මංජු ශ්‍රී අරංගල

9) නිරෝෂන් පාදුක්ක

10) මුජිබුර් රහුමාන්

11) එස්.එම්.මරික්කාර්

12) උපුල් ශාන්ත සන්නස්ගල

13) උදාර රත්නායක

14) ජයන්ත ද සිල්වා

15) සුනේත්‍රා රණසිංහ

16) ශ්‍රීනාත් පෙරේරා

17) ලෙනාඩ් කරුණාරත්න

18) මනෝ ගනේෂන්

19) එස්.කුහවර්ධන්

20) ෆෙරෝසා මුසම්මිල්

21) හිරුනිකා එරංජලී ප්‍රේමචන්ද්‍ර

22) පාඨලී චම්පික රණවක

 

 

 



අදහස් (0)

අගමැති ප්‍රමුඛ එජාපයෙන් කොළඹට 22ක්

මොහාන් Monday, 13 July 2015 06:34 AM

මගේ අදහස නම් මෙම අයගෙන් 10 ක් දිනනවා. එනම් රනිල්,විජයදාස,හර්ෂ,සුජීව,මරික්කාර්,චම්පක,හිරුනිකා මනෝ,රෝසි ,උපුල් ශාන්ත. වැදගත්ම කරුණ නම් මගේ මතය අනුව රවී කරුණානායක පරාද වෙනවා. (ස)

:       0       0

සේන Monday, 13 July 2015 07:08 AM

ඔබලා ගේ ඇති රජකම් කිරීමේ අදහස අත් හරින්න. යහපාලන වැඩ අසාර්ථක කරගත්ත. අපි හිතුවේ යම් සංවර්ධනයක් රටට කර යි කියල. නමුත් බොරු ගෝසා කලා පමණ යි. අපි මෙවර සන්දානය ට ආසන 115 කට වඩා ලබා දෙනවා. (ස)

:       0       0

චාමර Monday, 13 July 2015 07:55 AM

අනිවාර්යයෙන් සුජීව 2,3 අතරට එනවා (ම)

:       0       0

විමුක්ති Monday, 13 July 2015 02:04 PM

ජයවේවා! (නි)

:       0       0

දිලිප් Monday, 13 July 2015 09:48 AM

දැඩි තරගයක් ඇති වනු බවනම් පැහැදිලියි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site