IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අගමැති නාලන්දාරාමයේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ නුගේගොඩ නාලන්දාරාමයේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.

ඒ සඳහා එජාපයේ රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ, හර්ෂ ද සිල්වා, රෝසි සේනානායක, නවීන් දිසානායක සහ ආරක්ෂක අංශයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියෝ අගමැති ඇතුළු පිරිසට සෙත් පැතූහ.

dd IMG_0217 IMG_0341 IMG_0351

 

 



අදහස් (0)

අගමැති නාලන්දාරාමයේ

රවී Thursday, 20 August 2015 04:55 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ඉන්න අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේවා දැකලා ආයේ පන්සල් ගමන පටන් ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ඇන්ටන් Thursday, 20 August 2015 05:53 PM

පොරොන්දු වූ දේශය කරා ගෙනයන්න. ශ්‍රී ලාංකිකයනි, සුබ ගමන්! (නි)

:       0       0

කරුණාරත්න Thursday, 20 August 2015 09:46 PM

ඔබතුමාට තුණුරුවන් සරණයි! (නි)

:       0       0

සිල්වා Friday, 21 August 2015 01:56 AM

බුදු සරණයි! (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 21 August 2015 02:49 AM

තෙරුවන් සරණින් ලිච්ඡවී සංකල්පය ක්‍රියාවට නංවන්න. බුදු සරණයි! (නි)

:       0       0

රංගනී Friday, 21 August 2015 02:50 AM

ඔබතුමාට සුබ ගමන්! අපේ බලාපොරොත්තුව රටේ යහපාලනය. (නි)

:       0       0

වසන්ත Friday, 21 August 2015 07:06 AM

අලියා ආදර්ශයට ගන්න.ඉදිරියට තබන හැම පියවරක්ම කල්පනාවෙන් සහ නිර්භීතව තබන්න.(ම)

:       0       0

තේජක Friday, 21 August 2015 03:17 AM

අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාර වලදී සහභාගිවන උපරිම පිරිස 3 කට සීමා කරන්න. අපේ රටේ අයවැයෙන් විශාල මුදලක් දේශපාලකවරුන්ගේ විදේශ ගමන් සඳහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. දැන් චන්ද්‍රිකා තාක්ෂණය ඉතාමත් දියුණුයි. (නි)

:       0       0

ජයසේකර Friday, 21 August 2015 03:17 AM

පංචවිධ සංකල්පය ක්‍රියාවට නැ‍ඟේවා! යහපාලනය උදාවේවා! ඔබතුමාට බුදු සරණ වේවා! (නි)

:       0       0

ජයතිලක Friday, 21 August 2015 03:21 AM

පිනට දහමට බර ඔබතුමාට කවදාවත් වරදින්නේ නැහැ (නි)

:       0       0

දුමින්ද Friday, 21 August 2015 03:27 AM

මගේ රටට දළදා හිමි සරණයි................(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site