ඕස්ට්‍රේලියාව විසින් පැනවුණු සංක්‍රමණ නීතිවල වෙනසක් සිදුනොකරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියා මහකොමසාරිස් රොබින් මූඩි පවසයි.
සංක්‍රමණ නීති සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ ටෝනි ඇබට් වෙනුවට ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරයට මැල්කම් ටර්න්බුල් පසුගියදා පත්විය.
එහෙත් මුහුදු මාර්ගයෙන් සිදුකරන මිනිස් ජාවාරම්වලට එරෙහි නීතිවල වෙනසක් සිදුනොවන බව ඔස්ට්‍රේලියා මහකොමසාරිස් පෙන්වා දෙයි.
මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයන් ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරන බව ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති ගියාට නීතිවල වෙනසක් නෑ
සංජීව Tuesday, 29 September 2015 10:51 PM
ධම්ම හිතනවද මෙහෙ ඉන්න අය ආයේ ඔහේ ඒවි කියලා? ඔයාට වැරදිලා. ඔහේ වෙන දේවල් එක්ක බැලුවහම ඉන්න මිනිස්සුත් බලාඉන්නේ කොයි වේලාවේද පැනගන්නේ කියලා (නි)
ධම්ම Tuesday, 29 September 2015 10:29 AM
මෙහෙන් ගියේ ගිය ආණ්ඩුව කාලේ. දැන් යන්නේ නැහැ. දැන් එහෙන් මෙහෙට එන අය නතර කරන්න වැඩ පිළිවෙලක් හදන්න වේවි. (බ)
දුමින්ද Tuesday, 29 September 2015 10:32 AM
ජාතික පිළිවෙතක අගය (බ)
අධිකාරි Tuesday, 29 September 2015 10:39 AM
මෙහෙන් ගාල අැරිය වගේ එන්න දෙනවා දැන් ? (බ)
රෙජි-සිඩ්නි Wednesday, 30 September 2015 04:04 AM
නීති විරෝධී ලෙස බෝට්ටු වල ආපු අය අපේ රට ගැන පුළුවන් තරම් බොරු තමයි ප්‍රචාරය කළේ (බ)
කෝකිලා රණසිංහ Tuesday, 29 September 2015 12:21 PM
අපේ ලංකාවේ වාගේ , අගමැති වෙනස් වුනාට , ජනාධිපති වෙනස් වුනාට ආණ්ඩු වෙනස් වුනාට ක්‍රමයේ සහ නීති වල සෑම දෙයකම වෙනසක් නැහැ , ඔස්ට්‍රේලියාව අපේ ලංකාව අනුගමනය කරනවා ඇති (බ)