කැලණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (6) පස්වරුවේ කැලණි රජමහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට ගියේය.
විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ඇතුළු සංඝරත්නය ආශිර්වාද කර පිරිත් සජ්ඣායනා කළහ.
අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැති කැලණිය වඳියි
සචිත්‍රා Sunday, 06 September 2015 11:50 PM
තෙරුවන් සරණයි! (නි)
වීරකෝන් Sunday, 06 September 2015 01:53 PM
සාධු සාධු සාධු!!! (නි)
නිලන්ත Wednesday, 30 September 2015 05:54 AM
ඔබටත් රටටත් ජනතාවටත් තෙරුවන් සරණයි (බ)