අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථම අද පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය.
ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය අගමැතිවරයාට සෙත් පැතූහ.
ආගමික වතාවත් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රවී කරුණානායක, රුවන් විජයවර්ධන, ජේ.සී.අලවතුවල ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිට සඟ රුවනේ ආශිර්වාදය
සත්‍යයා Saturday, 22 August 2015 12:57 AM
"දැල්වූ පහන් දැල්වී තියේවා....සුන්වූ පැතුම් දළු ලා වැඩේවා.....! දේශපාලනයේ හැටි ඔහොම තමා. ඔහොම යමු! (නි)