2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
993
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගමැතිට නාමල්ගෙන් සුබපැතුම්
සරත් කුමාර Saturday, 22 August 2015 05:28 AM
නාමල්ගේ සුභ පැතුම් අගමැතිතුමාට කොහෙත්ම අවශ්‍ය නැත (නදී)
දේවප්‍රිය Friday, 21 August 2015 08:17 AM
පැරණි කියමනක්: කපන්න බැරි අත ඉඹින්න වා කියලා (ම)
කමල් Friday, 21 August 2015 08:38 AM
දැං තිබෙන ඵකම විකල්පයක (ම)
ප්‍රසාද් Friday, 21 August 2015 04:08 PM
අපි කෙනෙකුට සුභ පතනවා නම් ඒක කරන්නේ මුහුණට මුහුණ හමුවෙලා, නැත්තම් දුරකථනයෙන් කතා කරලා.එහෙම නැතුව මෙහෙම නම් නෙමෙයි. ට්විටර් එකෙන් සුබ පතන්නේ ඇත්තටම ලෝකෙට පෙන්නන්න ඕනෑ නිසා කියලයි මම නම් හිතන්නේ (නි)
ගලබඩ Friday, 21 August 2015 09:05 AM
තාජුදීන් නඩුව යලි ආරම්භ කරන්නේ කවදාද? (ම)
ලසන්ත Friday, 21 August 2015 04:40 PM
කතා ඇති. හොරු අල්ලමු දැන්. (නි)
සත්‍යයා Saturday, 22 August 2015 12:33 AM
කපන්න බැරි අත් සිඹින පෝළිම එන්න එන්න දික්වෙනවා. (නි)
චන්න බුවනක Friday, 21 August 2015 11:46 AM
ඔක්කොම එකයි බලනකොට.ඡන්දෙ දුන් අයට තියෙන්නේ දැන් ඉතින් මේවා දිහා බලාඉන්න (නි)
සරණපාල Friday, 21 August 2015 12:04 PM
ගලබඩ, මමත් අහනවා ඒ ප්‍රශ්නයම. අනිත් වැඩකිඩත් එළියට දමන්න කාලය හරි (නි)
අබේරත්න - ටෝකියෝ Sunday, 23 August 2015 03:12 PM
මොනවා කරත් සමහරුන්ට වැරදි විදියට පෙනෙන්නේ (නදී)
හසන් අලි Friday, 21 August 2015 06:25 AM
ඔව් දැන් ඉතින් එකවත් කරන්න (ම)
පියල් Friday, 21 August 2015 06:35 AM
ඔයාලට කරත් වැරදියි...නොකරත් වැරදියි(ම)
රණසිංහ Friday, 21 August 2015 06:38 AM
හසන් අලි හැම දේම වැරදි කෝණයෙන් බලන්න එපා. එක තමයි ඔයාලගේ තියෙන වරද. මහින්ද මහත්තයා දිනලා රනිල් මහත්තයා සුබ පැතුවා නම් ඔයාල කියන්නේ මහත්මා ගතිය කියල. (නදී)
ඩිල්ෂාන් Friday, 21 August 2015 01:06 PM
අනේ මෙයාලටනේ මිනිස්සු ඡන්දෙ දෙන්නේ? (නි)
මොහාන් Friday, 21 August 2015 06:48 AM
ඕව කලා කියල මම හිතන්නේ නැහැ අගමැතිතුමා ඔබලාගේ නඩු වලට බලපෑම් කරාවී කියලා. නිකම් බොරු ෂෝ (නදී)
ඉන්ද්‍ර Friday, 21 August 2015 01:36 PM
හදවතින්ම කළා නම් සතුටුයි (නි)
සුනිල් Friday, 21 August 2015 07:13 AM
හදවතින්ම නම් ඒ සුබ පැතුවේ, එක රටේ ජනතාවට කරපු ගෞරවයක් වේවී.(ම)
විරූ Friday, 21 August 2015 07:14 AM
ඉතාම හොඳ දෙයක්. අපට අවශ්‍ය මෙවැනි යහපත් ගුණගරුක දේශපාලන සංස්කෘතියකි. (ම)
ජයරත්න Friday, 21 August 2015 07:23 AM
කපන්න බැරි අත ඉඹින්න යනවා දැන් මෙයාලා (ම)