IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා

අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති

(සුජිත් හේවාජුලිගේ )

සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.

අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.

කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේ‍ය.

අදහස් (7)

අගමැතිගේ ඉල්ලීම විරෝධතාකරුවෝ ප්‍රතික්ෂේප කරති

අතුල සෞදි Wednesday, 13 April 2022 10:30 PM

ප්‍රභාකරනුත් ඕකමයි කිව්වේ .ඌත් විශ්වාස කරෙ ඌ වටා ඉන්න NGO නඩය.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 13 April 2022 11:23 PM

ඇත්ද අහගත්තා. තව දුරටත් නෝන්ඩි වෙන්නේ නැතුව ගියා ගියා නං හරි . හැබැයි යන්න ඉස්සෙල්ලා හොරකම් කරපු සල්ලි දීල යන්න .

:       0       0

Rana Thursday, 14 April 2022 07:49 AM

යකෝ දැන් හොරා තමයි සාකච්චාවට ඒන්නෙ

:       0       0

nalin Thursday, 14 April 2022 08:30 AM

තරුනයිනි ආවේගයෙන් කටයුතු කරන්න එපා. හැම විටම සංසුන්ව තර්කානුකූලව කටයුතු කරන්න​. කරුනාකර මේ සාකච්චාවට නියොජිත කණ් ඩායමක් යවන්න​. එවිට පලදායී අදහස් උදහස් ඉදිරිපත් වේවි. මොනවා කලත් මේ ප්‍රශ්නය අපට විසඳා ගැනීමට හැකි වෙන්නේ පවතින ව්‍යවස්ථාව තුලසිටමයි. ව්‍යවස්ථාවෙන් පිට කටයුතු කල සෑම අවස්ථාවකම කෙලවර වුනේ ලේ විලක් පමණි. (72 / 98 සහ උතුරේ යුද්ධය​). කිසිදු ප්‍රශ්ණයක් නොවිසුඳිනි. තරුන ජීවිත දහස් ගනනක් විනාශ වීම හැර​. කිසිදා මහජන ඡන්ඳයෙන් බලය ලබා ගත නොහැකි කණ් ඩායම් හෝ ඉක්මනින් කෙටිමාර්ග වලින් බලය ගන්න බලාගෙන ඉන්න අයගෙන් ඔබ ප්‍රවේශම් විය යුතුම වෙලාවයි

:       0       0

nalin Thursday, 14 April 2022 08:31 AM

Nadeeka Thursday, 14 April 2022 10:48 AM

සුබ අලුත් අවුරැද්දක් වේවා

:       0       0

DASUN Thursday, 14 April 2022 02:26 PM

උබලත් එක්ක මොන සාකච්චා ද තවමත් හිතන් ඉන්නවනම් ජනතාව ගොන් කියලා එතන තමයි ඇරගන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 271 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 85 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site