IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් ගැන ජිනීවා මානව හිමිකම් ‍කොමිසම ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අගමැතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය පස්වරු 2 ට සිදුකරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි කියයි. නව අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන්නේ අදය. මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් පැතිර ඇති අසත්‍ය වාර්තා පැහැදිලි කිරීම සඳහා අද දිනයේ මෙසේ විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව සඳුදා (21) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් අද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවද දේශපාලන ආරංචි පවසයි.



අදහස් (0)

අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

දුමින්ද Tuesday, 22 September 2015 04:49 AM

පිළිකාවකට කරන ප්‍රතිකාර වේදනාකාරී නමුත් නොමැත වෙන විකල්පයක් (ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 22 September 2015 06:04 AM

දකුණු ආසියාවේ සිටින බුද්ධිමත් රාජ්‍ය නායකයා වූ ඔබ ගැන අපේ අචල විස්වාසය .ඔබට තෙරුවන් සරණයි. (අ)

:       0       0

විශ්වමිත්‍ර Tuesday, 22 September 2015 06:39 AM

මොන කැපවීමක් හෝ කරලා අපේ රණවිරුවන් රට ත්‍රස්තවාදයෙන් බේරාගත්තේ අනාගත පරපුර වෙනුවෙන්. එම ප්‍රයත්නයේදී වැරදි ඇතිවීම වැළක්විය නොහැකියි. නමුත් ඔවුන්ව බේරාගැනීම මේ රටේ දැන් සහ මතුවට පත් වන නායකයිගේත් වගකීමයි. (ම)

:       0       0

සිල්වා Tuesday, 22 September 2015 07:57 AM

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටට වාසනාවක් එතුමා ඉදිරිය දකිමින් රට හරිමගට ගන්න හදන මේ මොතේ අපි ඉවසීමෙන් අවබෝදයෙන් වැඩකරමු. මේ පැටලිලා ඇති නුල් බොලේ ඉතා යහපත් ලෙස නිරා කරණය කරගන්න ශක්තිය ලැබේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site