අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සම්බන්ධයෙන් පසුගියදා පවත්වන ලද විරෝධතාවයේදි විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට හානි කරන ලද සිසුන් 13 දෙනකු අක්කරපත්තු පොලිසිය අත් අඩංගුවට ගනු ලැබිණි.
මෙම විරෝධතා පැවැත්වෙන දිනයේ විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සමග සිසුන් පිරිසක් සාකච්ඡා කරමින් සිටියදි තවත් සිසුන් පිරිසක් පැමිණ පාලන ගොඩනැගිල්ලේ ජනේල් කඩා හානි සිදුකළ බවට පාලන අධිකාරිය කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අක්කරපත්තුව මහේස්ත‍්‍රාත් එච්.එම්.මොහමඩ් පසිල් මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අග්නිදිග සරසවියේ සිසුන් 13ක් රිමාන්ඩ්
සමීර Wednesday, 07 October 2015 04:49 AM
කැම්පස් ඵක තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද?කැම්පස් ඵකකට වැස්සකටවත් ගිහින් තියෙනව ද??දෙයක් දැන ගෙන කතා කරන්න (බ)
අතුල Tuesday, 06 October 2015 11:10 PM
ඉගෙන ගත්තත් තවම සිටින්නේ ගෝත්‍රික මානසිකත්වයේ එකයි මහජන දේපලවලට අලාභ හානි කරන්නේ. (අ)