
(යොහාන් භාසුර)
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබුණහොත් ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට, අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟුරු පසයාගැනීම සහ විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.
විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන්, පාලන අධිකාරිය අතර එම විශේෂ සාකච්ඡාව පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී. වී. චානක, එම අමාත්‍යංශයේ අමාත්‍යාංශයේ ලේකම්, විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවනට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 16
58
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඛණ්ඩව විදුලිය දෙන්න සාකච්ඡාවක්
Sisira Sunday, 26 February 2023 12:44 PM
ගාණත් වැඩිකරලා අන්තිමට අපිට අඳුරේ ඉන්න වෙයි...!
ravin Sunday, 26 February 2023 03:56 PM
ගාණ වැඩිකළේ අඛණ්ඩවම විදුලිය දෙන්න කියලානේ... බොහොම පැහැදිලියි. සිංහලෙන් කිව්වොත් වැඩ බැරිනම් රොත්ත බුරුත්ත පිටින් ගෙදර යන්න. නැතිනම් යන්න තියෙන ගෙදරත් නැතිවෙයි..
චන්දන Sunday, 26 February 2023 04:36 PM
ඔන්න බඩු හම්බවෙන්න යන්නේ... බිල වැඩිකළා. ඒත් දැන් නියඟ දවසට පැය2ක් විදුලිය කපන්න වෙනවා. ළඟම බලාපොරොත්තු වෙන්න....