IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අංක තහඩුව මොඩ් කරයි

යතුරු පැදියේ නොම්බර තහඩුව මොඩ් කළ යතුරුපැදිකරුවකුට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා රුපියල් 15000ක දඩ ගැසීය.

අළුබෝමුල්ලේ කේ කේ ගයාන් මධුංසඛ එම දඩයට යටත් කැරිණි.

 

 



අදහස් (0)

අංක තහඩුව මොඩ් කරයි

විමල් Thursday, 16 May 2013 02:52 PM

මේ ලියන මගෙත් දැනට අවුරුදු කීපයකට උඩදී බයිසිකල් එකක් තිබුනා. මමත් එයට ඉර වෙනුවට සිංහල අකුර ශ්‍රී දැම්මා. මමත් බලාගෙන සිටියා මාවත් අල්ලනතුරු.ඇල්ලුවෙ නැහැ. (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 02:54 PM

මන් හිතන්නේ දඩ මුදල් ගහන්නේ අහන නඩු කාරයාගේ හැටියට.(නදී)

:       0       0

අමිල Thursday, 16 May 2013 09:47 PM

එපා මොකුත් කියුවාද

:       0       0

ෆ්‍රෑන්ක් Thursday, 16 May 2013 03:45 PM

නොම්මර නැතුවට කමක් නැහැ. මොනවහරි ඉංගිරිසි අකුරු ටිකක් ලියලා අංක මොනවා හරි ලියලා, එහෙම නැත්නම් 2012/2013 ගහගන වටේටම "සුබ අනාගතයක්" කියලා ගහලා ගියාම කව්රුවත් බලන්නේවත් නැහැ. පොලිසිය නම් කොහොමටවත් බලන්නෙම නැහැ. ඔන්න බලන්න ආසියාවේ ආශ්චර්ය.... (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 May 2013 04:05 PM

අපේ රටේ නීතියත් මොඩ් වෙලා තියෙන හැටි අපිට නම් පෙනෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැනේ. (නි)

:       0       0

උපාලි Thursday, 16 May 2013 04:14 PM

සේරම්, මං දන්නා නඩු කාරයෙකුගේ වාහනේ ලයිට් නැතුව ගිය බයිසිකලයක් හැපුනා. එදා ඉඳල එයා බයිසිකල් වැරදි වලට උපරිම දඩ ගහන්න පටන් ගත්තා. විනිශ්චයකාරවරු දිවුරුම් දෙනවා 'අගතියෙන් සහ බියෙන් තොරව' යුක්තිය පසිඳලන බවට. ඔය තියෙන්නෙ වැඩ.(නදී)

:       0       0

සරත් Thursday, 16 May 2013 11:13 PM

රුවන්, ඔබ හරි. අපේ රටේ නීතියේ තරම කියන්නේ ඊයේ මම දැක්කා බෙල්ලේ ගලක් බැද ළිදක තිබුණු මිනිස් ඇටසැකිල්ලක් ගැන පැය ගානකට පස්සේ ඒක ඌරු ඇටසැකිල්ලක් වෙලා. ඕක තමා අද රටේ ආශ්චර්යය. (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 11:27 AM

ඔයවගේ පොඩි වැරදි වලට පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මකයි. අර වාහන වලට යටකරලා මිනිස්සු මරන ඇමති පුත්‍රයන්ට මේ වගේ නීතිය ක්‍රියාත්මක ක‍රන්නෙ නැහැනේ. (නි)

:       0       0

මිලින්ද Thursday, 16 May 2013 11:30 AM

අංක තහඩු නැතුව ගියාට කමක් නැහැ, මොඩ් කරලා යන්න එපා (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 11:45 AM

හෑබෑවටම ලංකාවෙ පොලිසියෙ ඉන්නෙ පිස්සො මිනිමරුවන්ට සෑලියුට් ගහනව අහිංසකයන්ව උසාවි දානවා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 16 May 2013 12:04 PM

අහිංසකයෙක්, යමක් කරගන්නට බැරි මිනිහෙක් අහුවුනාම තමයි පොලිසියේ ඇත්තන්ගේ කොලර් එක උඩයන්නේ.(නදී)

:       0       0

ආනන්ද Thursday, 16 May 2013 12:40 PM

කොහොමද මොඩ් කරලා තියෙන්නේ. දැනගත්තනම් අපටත් කරගන්න තිබුනා.(නදී)

:       0       0

ගයාන් Thursday, 16 May 2013 01:01 PM

අපිට මොකද

:       0       0

රුවන් Thursday, 16 May 2013 01:22 PM

හරිම දඩයක් මිනීමරලත් දඩය රුපියල් 5000. චීන ගණිකාවන්ට රු10යි. අංක තහඩුවේ හැඩය වෙනස්කලාට රු15000 ක්. යතුරුපැදියවත් රු15000ක් වත් වටියිද දන්නේ නැහැ.(නදී)

:       0       0

රත්න Thursday, 16 May 2013 01:24 PM

එතකොට යුරෝපිය, බ්‍රිතාන්‍යය නොම්බර ගහන් දුවන වාහන අල්ලන්නේ නැතිද? පහසුකමක් ඇතිනම් මම ෆොටෝ 2-3ක් එවන්නම්. (නදී)

:       0       0

කුමාරි Friday, 17 May 2013 07:14 AM

කෙටියෙන්ම කිව්වොත් එපා

:       0       0

රනිල් Thursday, 16 May 2013 02:28 PM

වාහනේට ලස්සනක් ඕනේ නැහැ

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය Thursday, 16 May 2013 02:38 PM

නිතීය බල්ලට ගිය රටක, ඕකත් මහ දෙයක්ද.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site