IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘අකිලගේ හිත ඩිජිටල් පුස්තකාලයේ’

2015 ජාතික කියවිමේ මාසය වෙනුවෙන් පාසල් හා මහජන පුස්තකාල සඳහා  සම්මාන පිදිමේ  උත්සවය අද (11) ජාතික ලේඛනාරක්ෂිත දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

ලෝකයේ බොහෝ පුස්තකාල ඩිජිටල් පුස්තකල බවට  පත්වෙලා. ඒ තත්ත්වයන්  අපි හඳුනාගෙන අතීතයේ තිබුණ පුස්තකල වල පොත පත ආරක්ෂා කරදීම අපේ වගකිම වෙනවා යැයි  අධ්‍යාපන ඇමැති  අකිල විරාජ් කාරියවසම් මහතා  පැවසිය.

IMG_5590 - Copy IMG_5620 - Copy IMG_5631 - Copy



අදහස් (0)

‘අකිලගේ හිත ඩිජිටල් පුස්තකාලයේ’

කමල් Friday, 11 December 2015 03:49 PM

කතාව ඇත්ත (නි)

:       0       0

දිමුත් Saturday, 12 December 2015 10:11 AM

ඩිජිටල් වෙන ගමන් ඉස්කෝල ටික හරියට හදන්න. (නි)

:       0       0

ඩිල්ෂාන් Sunday, 13 December 2015 02:08 PM

ලබන අවුරුද්දේ කරන්න හිතාගෙන ඉන්න දේවල් ගැන හැමදාම කතාව. නමුත් යමක් කරලා පෙන්නලා නම් නැහැ (නි)

:       0       0

ඉෂාම් Saturday, 12 December 2015 01:54 AM

බොහොම හොඳයි (නි)

:       0       0

දොම්පේ Saturday, 12 December 2015 03:11 AM

සතියේ එක දවසකට හරි ටියුෂන් තහනම් කරලා අපිට නිදහසේ කරපු පාඩම් බලාගන්නවත් අවස්ථාවක් ලබා දෙන්නකෝ. එක එක ටියුෂන් සර්ලා හැමදාම ටියුෂන් දානවා. නොගියොත් පාඩම් අතපසු වෙනවා. (නි)

:       0       0

චන්න Sunday, 13 December 2015 02:26 AM

එතකොට නිල ඇඳුම්? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 12 December 2015 04:39 AM

කොච්චරනම් දේවල් තියෙනවද දියුණු කරනවා නම්? කරලා පෙන්නුවොත් තමයි අගය වැඩි.. (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 13 December 2015 06:24 AM

ඇමතිතුමනි ! ඔක්කොටම ඉස්සරවෙලා පාසල්වල වැසිකිලි ටික හදල ඉදිමුද? (බ)

:       0       0

තිස්ස Friday, 11 December 2015 01:25 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

රුචිර Saturday, 12 December 2015 09:05 AM

රටක දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පුස්තකාල පත්කිරීමේ හොඳම අවස්ථාව විදිහට ඩිජිටල් පුස්තකාල සංකල්පය හඳුන්වන්න පුළුවන්. එය ලංකාවේ පුස්තකාල ක්ෂේත්‍රයට අවශ්‍යම දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site