IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අකුරැස්ස හිටපු ප්‍රා සභාපති පොලිසියේ

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය කියයි.

ඔහුගේ කැබ් රියේ හැපී යතුරුපැදිකරුවකු තුවාල ලැබීම ඊට හේතුවයි.

 



අදහස් (0)

අකුරැස්ස හිටපු ප්‍රා සභාපති පොලිසියේ

පැතුම් Friday, 01 March 2013 08:55 PM

සමහරවිට ඊයේ රාත්‍රියේම පොලිස් ඇප මත මුදා හරින්නත් පුලුවන්. (නි)

:       0       0

බණ්ඩාර Friday, 01 March 2013 09:04 PM

එයාට වාහන එළවන්න නිදහස දීලද? (නි)

:       0       0

රන්ජිත් Saturday, 02 March 2013 01:01 PM

මට මොකුත් නොතේරේ (දී)

:       0       0

උදය Saturday, 02 March 2013 01:08 PM

ලංකාවට මොනවා වෙලාද මන්දා (දී)

:       0       0

ඉෂාන් Saturday, 02 March 2013 02:52 PM

දඩුවමක් දුන්නේ නැතෙයි තා‍ම? (නි)

:       0       0

සෙනරත් Saturday, 02 March 2013 07:21 AM

සාරුව බේරෙනවා. (නි)

:       0       0

මේනක Friday, 01 March 2013 06:43 PM

දඩුවම් කරන්න (දී)

:       0       0

වාසනා Friday, 01 March 2013 06:44 PM

වරදක් කරලා හැන්ගෙන්න නම් හිතන්න එපා

:       0       0

දුමින්ද Friday, 01 March 2013 06:49 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

දම්මි Saturday, 02 March 2013 07:48 AM

ප්‍රාදේශීය සභාවල ඉන්නෙ වැඩිහරියක් මෙහෙම කට්ටිය. (නි)

:       0       0

රූපවතී Saturday, 02 March 2013 05:51 PM

ප්‍රාදේශීය සභාවල ඉන්න අයට වාහන එළවන්න අමාරුයි. (නි)

:       0       0

චන්දිම Saturday, 02 March 2013 08:40 AM

අපිට මතකයි ඔය දේශපලකයො ඔය තනතුරු වලට පත්වුනු දවසේ ජනාධිපති තුමා කට්ටියට රැස්කරල අවවාද කරල දේශණයක් කලා. ඒත් සමහර අයගෙ ජන්ම ගති හදන්න බැහැ. ඒ නිසා ලබන සැරේ හොඳ විමර්ශණයක් කරල ඔය ඡන්ද වලට යහපත් අය විතරක් දැම්මොත් පමනයි ජනාධිපතිතුමාගෙ අපේක්ෂා සාර්ථක වෙන්නෙ.(ස)

:       0       0

ගුණවර්ධන Saturday, 02 March 2013 10:15 AM

1000 සමරන්න ගිහින් එනකොට වෙන්න ඇති (ස)

:       0       0

රත්නායක Friday, 01 March 2013 08:39 PM

වරදක් කලානම් දඩුවම ස්ථිරයි (දී)

:       0       0

තුෂාර Friday, 01 March 2013 08:35 PM

මේ මනුස්සයාටනම් මොනවා වෙලාද මන්දා.. සිහි විකල්ලෙන් වගේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site