IMG-LOGO

අකුරැස්ස-දෙදියගලට නව සංචාරක කලාපයක්

(අංජුල මහික වීරරත්න)

මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ.

එහි මුලික අදියර ක්‍රියාමත්මක කිරිම සඳහා සංචාරක ස්ථාන නිරික්ෂණය කිරීම කර්මාන්ත හා ව්‍යවසාය  සංවර්ධන  අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන කලාපයන්හි ඒ වෙනුවන් අවශ්‍ය පහසුකම් සැපයීම පිලිබදව සහ පවතින අඩුපාඩු පිලිබදව ප්‍රදේශවාසින් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා කීය.



අදහස් (0)

අකුරැස්ස-දෙදියගලට නව සංචාරක කලාපයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site