IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අකුරණ ප්‍රා සභා සේවකයෝ වැඩවරති

අකුරණ ප්‍රාදේශීය සභාවේ ලේකම්ට එහි උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා බැන තර්ජනය කළ බව කියන සිද්ධියකට විරෝධය දක්වමින් සභාවේ සේවකයෝ වැඩ වැරූහ.

කොන්ත්‍රාත්කරුවනට ගෙවිය යුතු චෙක්පතක් ගැන උප සභාපති තමාට තදබල ලෙස බැන තර්ජනය කළ බව ලේකම් අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර තිබේ.

උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර මහතා පැවසුවේ සභාවේ කොන්ත්‍රාත් කරුවනට 2012 දෙසැම්බර 31 වැනිදාට ගෙවිය යුතු මුදල් තවමත් නොගෙවීම පිළිබඳව තමා විමැසූ බවයි.



අදහස් (0)

අකුරණ ප්‍රා සභා සේවකයෝ වැඩවරති

කල්ප Wednesday, 20 February 2013 05:57 PM

පළාත් පාලන ආයතනවල කොන්ත්‍රාත් කරන්නෙත් කව්ද කියලා මුළු රටම දන්නවා.(නදී)

:       0       0

සරත් Wednesday, 20 February 2013 12:57 PM

විමසන්නේ ඔහොම නම් තව එහාට ගියාම කොහොම වෙයිද? (ත)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 02:04 PM

සමහරු තමන් කරන දේත්, කරන්න අවශ්‍ය දේත් දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 02:06 PM

සුලු සුලු අඩුපාඩුකම් තිබුණත් මහත්තුරු වගේ වැඩ කළොත් නේද හොද? (නි)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 02:09 PM

කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවන්න ඇයි මන්ත්‍රීවරුන් මෙච්චර උනන්දු? (නි)

:       0       0

තාරක Wednesday, 20 February 2013 02:37 PM

ඉල්ලීම් දෙන තුරු අපි සටනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site