IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අකුරණ පාරකට ගහ ගනිති

අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ රැස්වීමේදී උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර (සංධාන) සහ මන්ත්‍රී සිරිමල් විජේතුංග අතර පහරදීමක් සිදුවිය.

අලවතුගොඩ විලානේ මාර්ගයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ වාග් ප්‍රහාරයක්  ගුටිබැට හුවමාරුවෙන් කෙළවර විය.



අදහස් (0)

අකුරණ පාරකට ගහ ගනිති

සමීර සාලින්ද Wednesday, 08 May 2013 10:48 AM

පුදුම දේශපාලකයන්. (ත)

:       0       0

හේරත් Tuesday, 07 May 2013 08:52 PM

පාරකට ගහගනිව් ලැජ්ජා නැතුව. දෙපාරකට ගහගනිව් අපේ සල්ලි වලට. (නි)

:       0       0

රංජනී Wednesday, 08 May 2013 11:12 AM

මේ මිනිස්සුන්ට මේ වගේ තනතුරු ගැලපෙන්නේ නැහැ.උගත්කමේ තරම. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 03:12 PM

මේ වගේ අය තැනකට යැව්වනම්, ඔවුන්ගැන ලංකාදීපෙන් බල බල ඉන්න එකයි තියෙන්නෙ. (ස)

:       0       0

නසාර් Tuesday, 07 May 2013 03:13 PM

හොඳ වෙලාවට නම් දෙකම දැම්මා.(ස)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 07 May 2013 03:18 PM

බලන්න රට හදන්න අපි වෙනුවෙන් සටන් කරන විදිය. සිරි ලංකාවනේ ෂුවර් එකටම හම්බෙන කුට්ටිය මදි ඇති. නැත්නම් අනේ මහජනයා වෙනුවෙන්ම කෑ ගහගන්න මිනිස්සුද අපේ සභාවල ඉන්නේ.(නදී)

:       0       0

ජයලත් Tuesday, 07 May 2013 03:22 PM

ඕක අලුත් දෙයක් ද ලංකාවේ දේශපාලනයට.. (ස)

:       0       0

උපාලි Tuesday, 07 May 2013 03:23 PM

මේකට නම් අපි විරුද්ධ නැහැ. අපි විරුද්ධ ඔබ තුමාල අහක ඉන්න මිනිස්සුන්ට ගහනවටයි, මූන හපා කනවටයි. එතකොට දෙපැත්ත අසමානයි නේ. දැන් සමානයි. (ස)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 May 2013 03:41 PM

හරියට කොටස ලැබිලා නැතිව වත්ද? (නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 08 May 2013 12:44 AM

ඔය පාරට දෙපාරකට මේ දෙන්නාගේ නම් දෙකේ මුල් අකුරු එකතුකරලා අ.ඉ.සි.වි.කියලා බෝඩ් එකක් දැම්මා නම් ඉවරයිනේ. ඕකට ගහගන්න ඕනෑයැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site