වයස 17 න් පහළ තුන්වැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. හිගුරක්ගොඩ රජරට මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව අබේපුස්සේදී පැවැති අර්ධ අවසන් පුර්ව තරගයෙන් අසාර් විදුහල් ක‍්‍රීඩකයෝ පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 23 ක ජයක් ලැබුහ. අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය පාසල් ක‍්‍රිකට් තරගාවලියකදී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයවේ. අසාර් මධ්‍ය මහා විද්‍යාලය ඕවර 24.1 කදී සියලූ දෙනා දැවී 145 (ආර්.එම්.සෆ්රාන් 28, එච්.එම්.නුස්ලාන් 47, ඞී.සමරදිවාකර 36/3, ජී.ඒ.ෂෙහාන් 23/2, එම්.ඞී.ක‍්‍රිෂාන්ත 12/2, ඒ.ජී.ළහිරු 23/2) රජරට මධ්‍ය මහා විද්‍යාලය ඕවර 21 කදී කඩුලූ 9 ට 110 (ජී. ක‍්‍රිෂාන්ත 18, එන්.ඒ.සමරදිවාකර 30, එන්.රහමතුල්ලා 24/2, උමාර් ඛාන් 24/2)
2025 නොවැම්බර් මස 04
84
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2023
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අකුරණ අසාර් විද්‍යාලය අවසන් පුර්ව වටයට එයි