බර්මින්ග්ම් නුවර ගුවන්තොටුපොළට ගොඩ බෑමට පෑමිණි කේ එල් එම් ගුවන් සේවයට අයත් බොයින් 737 යානයක් අකුණු තුනකට මැදිවන අයුරු දැක්වෙන ඡායාරුපයක් ගැනිමට මෙකින්ග් වයිට් සමත් වුවාය.
ඇය ජංගම දුරකතනයෙන් මේ ඡායාරූපය ගත්තාය.
විශාල ආලෝක ධාරවකට යානය සෙලවුනා අපි හැමෝම කෑ ගැහුවා, වාසනාව තිබ්බෙ අපි ගාව.
යානය සාර්ථකව ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වු මගීහු පැවසුහ.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අකුණු තුනක් මැද යානය තනි විය
සන්ධ්‍යා Wednesday, 02 April 2014 11:22 PM
අනූ නවයෙන්නේ බේරිලා තියෙන්නේ (නි)
චමත් Sunday, 06 April 2014 07:03 PM
ගුවන් යානා හෝ මෝටර් වාහන කියන්නේ ෆැරඩේ කුටීර. ඒවාට කොච්චර විදුලි බලයක් ලබාදුන්නත් ඒකේ ඇතුළේ ඉන්න අයටවත් තිබෙන දේවල් වලටවත් මොනවත් වෙන්නේ නැහැ. හැබැයි ඒ කුටීරයේ ලෝහ කොටස්වල නොගෑවී ඉන්න ඕනෑ. ඒක ඇතුළේ යම් පරිවාරකයක් මත රැඳී ඉන්න ඕනෑ. ගුවන් යානයේදීත් වුණේ ඒකයි. (නි)
දිලාන් Wednesday, 02 April 2014 11:32 PM
මෙය දෙවියන් විසින් කළ දෙයක් (නි)
නිලන්ති Wednesday, 09 April 2014 03:45 PM
නොදන්නා දෙයක් ගැන ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි ලංකාදීපයට.. (ස)
මීනා Wednesday, 09 April 2014 03:49 PM
අම්මෝ බයේ බෑ. මේ වගේ වෙලාවට එළියට බහින්නත් බයයි. (ස)
අජිත් Thursday, 03 April 2014 12:02 AM
ලෝහමය කබොලක් තුළ විද්‍යුත් ක්ෂේත්රයක් ඒකාකාරී නිසා විදුලි සැර වැදීමක් වෙන්නේ නැහැ. යානය හරහා අකුණ පොළවට ඇදුනත් පරිපථ හෝ මිනිසුන්ට හානියක් වෙන්නේ නැහැ. අකුණු ගහන පරිසරයකදී ඔබට ආරක්ෂිතම තැන තමයි වාහනයක් ඇතුලේ සියලු ජනෙල් දොරවල් වහගෙන ඉන්න එක. වාහනයට හෙණ ගැහුවත් ලෝහමය කබොල ඇතුළත සිටින අය ආරක්ෂා වෙනවා. (නි)
තුෂාරිකා Wednesday, 09 April 2014 04:10 PM
නොදන්නා බොහෝ දේ නිශාන්ගෙ අදහසින් දැනගත්තා. ස්තූතියි නිශාන් දැනුවත් කළාට.(නදී)
ජයන්ත Thursday, 03 April 2014 12:53 AM
ලංකාවේ ඇමති කෙනෙක් හිටියානම්? (නදී)
භානු Thursday, 03 April 2014 01:11 AM
ඡන්දෙ කාලේදී පොරොන්දු දුන්න අපේක්ෂකයෙක් වත් ඔය යානාවේ හිටියාද ? (නදී)
විජිත් බහරේන් Thursday, 03 April 2014 01:35 AM
මේක පළමුවෙන්ම හොයාගත්තේ ඇල්බර්ට් අයින්ස්ටයින්. එයාගේ ජීවිත අවදානමද නොතකා.(නදී)
රාජා Wednesday, 02 April 2014 05:25 PM
කෝ දාන්නකෝ බලන්න ඒ ඡායාරූපය (නි)
සරත් Wednesday, 02 April 2014 05:26 PM
කෝ ඒ ඡායාරූපය නැද්ද බලන්න? (නි)
ශාන්ති Thursday, 03 April 2014 01:41 AM
අම්මෝ බයෙත් බැහැ නේද ? (නදී)
ජය Wednesday, 02 April 2014 05:30 PM
http://www.dailymail.co.uk/news/article-2593322/Ladies-gentlemen-noticed-hit-lightning-Pilots-calm-announcement-plane-stuck-THREE-bolts-once.html (නි)
ශ්‍රීනාත් Wednesday, 02 April 2014 05:30 PM
මේ ලින්ක් එක බලන්න. http://www.huffingtonpost.co.uk/2014/03/31/incredible-pictures-show-klm-flight-hit-by-lightning_n_5063300.html (නි)
චමත් ඉතාලිය Thursday, 03 April 2014 02:14 AM
චන්දන, ඇතුලේ හිටපු කෙනා එලියට පැනලා තමයි අරන් තියෙනේ.(නදී)
සසික Thursday, 03 April 2014 02:23 AM
අවුරුද්දකට සැහෙන වතාවක් අකුනු වදිනවා ගුවන් යානා වලට. සාමාන්‍ය දෙයක්. බොහොම කලාතුරකින් තමා හානියක් වාර්ථා වෙන්නෙ. යානය ලෝහමය නිසා අකුන යානය හරහා පිටත ප්රුෂ්ඨයෙන් ගමන් කරනවා.(නදී)
සම්පත් 08 Saturday, 05 April 2014 02:22 PM
මේක පුදුමයක් නෙවි සංවෘත ලෝහ කැබැල්ලක් ඇතුලේ ඉන්න කෙනෙකුට අනතුරක් ස්ථිති විද්‍යුත් බලයකින් වෙන්නේ නැහැ කුලොම්ගේ පරීක්ෂණයෙන් මේ බව ඔප්පු කරලා තියෙනවා .සාමාන්‍ය විද්‍යාත්මක කරුණක් .මේක කලාව පෙත්තෙන් දුර්ලබ දසුනක් (දී)
අනූ Thursday, 03 April 2014 04:11 PM
විද්‍යාව හදාරලා නැති අයට මේක පුදුම දෙයක් තමයි. සරලව කිව්වොත් අකුණු ගහනකොට ඉන්න ඕනි හොඳම තැන සංවෘත පද්ධතියක් තුළ. ඒ කියන්නේ අකුණු ගහන වෙලාවක අපි ඉන්නේ වහනයක් තුළ නම් කවදාවත් එළියට නැත්තම් ගෙට දුවන්න එපා. ආාක්ෂාකාරිම තැන තමයි වාහනේ ඇතුළ ගුවන් යානයක් කියන්නෙත් ඒ වගේ තැනක්. (ස)
මිහිර Thursday, 03 April 2014 03:27 AM
අනේ අම්මේ හොඳ වෙලාවට අපේ දේශපාලඥයෙක් යානය ඇතුලේ හිටියේ නැත්තේ නැත්නම් භෞතික විද්‍යා සිද්දාන්තයත් බිඳ වැටිලා තවත් ජිවිත සිය ගණනක් එක්ක යානය විනාශ වෙන්නත් තිබුන කියන කරන දේවල් වල හැටියට.(නදී)
සේනක Saturday, 05 April 2014 02:24 PM
මේ වගේ දේවල් වලත් වීඩියෝ තියෙනවානම් මැලේෂියා ගුවන් යානයට මොකද උනේ කියලා හොයා ගන්න බැරිද (දී)
සුසන්ත Saturday, 05 April 2014 02:24 PM
මේ කතාවේ වීඩියෝ එක දැක්කාම ඇඟ හිරිවැටෙනවා (දී)
ශාන් Wednesday, 02 April 2014 05:56 PM
කෝ ඡායාරූපයක් දාන්නකෝ. (නි)
රොෂාන් Thursday, 03 April 2014 04:33 AM
ෆොටෝ එක නම් පැහැදිලි නැහැ. මේක ඇත්තනම් මිනිස්සු බේරිලා තියෙන්නේ පුරුවේ වාසනාවට.(නදී)
නිශාන් Thursday, 03 April 2014 04:54 AM
මෙහෙම අවස්තාවක මගීන්ට කිසිම හානියක් නොවෙන්නේ ගුවන් යානය පොලව සමග විද්‍යුත් වශයෙන් සම්බන්ධ නොවන නිසා. එහෙම අවස්තාවක විදුලි ධාරාවක් ශරීර තුලින් ගමන් නොකරන නිසා කිසිවෙකුට හානියක් වෙන්නේ නැහැ. මේ සිද්ධාන්තය මුල්වරට ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ මයිකල් ෆැරඩේ විසින් 1843 තරම් ඈත කාලෙකදී. ඔහු එය නම් කලේ අයිස් බදුන් පරීක්ෂණය කියලා. එය ලන්ඩන් වල පැවති ප්‍රදර්ශනයකදී මිනිසුන් යොදාගෙන කර පෙන්නුවා. (නදී)
ප්‍රසන්න Thursday, 03 April 2014 07:19 AM
වාසනාව තමයි! (නි)
දිනේෂ් සංජීව Wednesday, 02 April 2014 06:43 PM
කෝ අපිටත් බලන්න පුලුවන්ද යානාව? (දී)
සුනිල් Wednesday, 02 April 2014 06:46 PM
මේකනම් යානාවේ මිනිසුන්ගේ වාසනාවට බේරිලා තියෙන්නේ (දී)
සඳුන් Thursday, 03 April 2014 06:04 PM
දර්ශන, මම මේ සියලු දේට වඩා ඔබ අගය කරනවා. නිවැරදි කිරීම ගැන. ෆැරඩේ කේජ් තව ගොඩක් තැන්වල භාවිතා වෙනවා. ප්‍රයෝජනයට ගන්නවා. (නි)
කුමාරි Wednesday, 02 April 2014 06:51 PM
අනේ! දැන්නම් අහන්න ලැබෙන ප්රවෘත්ති එක්ක ලංකාවට යන්න ප්ලේන් එකක් නැතුව වෙන විදියක් බලන්න වෙනවා. (නි)
රුකා Wednesday, 02 April 2014 06:56 PM
යානාවක් අකුනකට මැදි උනා කියල අනතුරක් වෙන්නේ නැහැ.. (දී)
රිතුනි Wednesday, 02 April 2014 06:56 PM
මේප්ලේන් එක අකුණු ගහන වෙලාවට එලියට දාන්න හොදයි (දී)
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 03 April 2014 08:47 AM
බොරු කියන, අපරාධ කරන අය ප්ලේන් වල නොවෙයි අකුණු ගහද්දි එළියටවත් නොයන එක හොඳයි. (නි)
හිරු Wednesday, 02 April 2014 07:16 PM
ගුවන් යානා වලට අකුණු වදින් නෑ. (දී)
තිලක Thursday, 03 April 2014 08:49 AM
හරිම පුදුමාකාර බේරිල්ලක්නේ... (නි)
ඔසී Wednesday, 02 April 2014 07:23 PM
අනේ! මේ වගේ ගුවන් යානා ගොඩක් හදන්න.එතකොට අපිට බය නැතුව ගමන් යන්න පුළුවන්. (නි)
ජී. Wednesday, 02 April 2014 07:44 PM
ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ යන එක හොඳයි වගේ (නි)
දිල්රුක්ෂ Wednesday, 02 April 2014 07:46 PM
ගුවන් යානා වලට අකුණු වදින්නෙ නැහැ නේද? (නි)
නිරාන් Thursday, 03 April 2014 09:13 AM
මේ ලෝකයේ මේ වගේ අනතුරු වලින් කී දෙනක් බේරෙනවද? පොඩ්ඩක් හිතන්න. මාර්ග අනතුරුම කීයක් වළකිනවද? මේක තමයි අපිට නොතේරෙන අසිරිය (නි)
පියල් Wednesday, 02 April 2014 07:59 PM
ජීවිතවලට මොකුත් නොවී මිනිසුන් බේරුනා එක ගැන සතුටුයි (දී)
රංජනී Thursday, 03 April 2014 09:14 AM
'අර්ත්' වයර් ර්ක හොඳට තියෙන්න ඇති. ඒකයි කරදරයක් වෙලා නැත්තේ (නි)
ජනිත දිසානායක - හෝමාගම Thursday, 03 April 2014 09:53 AM
නිශාන්...අදහස් දක්වන සැමට ආදර්ශයක් ඔබ.වැදගත් වන්නේ වල් පල් නොව අදහස් තුළින් ද පාඨකයා ලබන දැනුවත් බවයි. (ස)
මගලි ෆොන්සේකා Wednesday, 02 April 2014 08:43 PM
අනේ මන්ද විදුලි කොටන වෙලවට අපිවත් එලියට යන්නේ නැ දුරකථනය එක්ක පුදුමයි දුරකතනයට මුකුත් නොවී තුබුන එක (දී)
කිරිවනා Wednesday, 02 April 2014 08:53 PM
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවේලු (දී)
දිනේෂ් Thursday, 03 April 2014 09:30 PM
හැබැයි අපේ අහවලා හිටියා නම් යානය ඇතුළේ, හෙණ වදිනවා අනිවාර්යයෙන්ම (නි)
මෙත්මී මුත් Thursday, 03 April 2014 10:58 AM
අජිත් ලෝහමය කබොලක් තුල භූගත සම්බන්දයක් නැති විටදී ඒ තුළ විද්‍යුත් ක්ෂේත්රයක් පවතින්නේ නෑ. ඒකාකාරී විද්‍යුත් කෟෂේත්රයක් පවතින හින්ද නොවෙයි මෙය සිදුවන්නේ.(නදී)
ඉන්දික Thursday, 03 April 2014 11:07 AM
ගුවන් යානා වලට අකුණු වදින්නේ නැහැ. ෆැරඩේ තමයි ඒක හොයා ගත්තේ. "ෆැරඩේ කේජ් " කියල තමයි ඒකට කියන්නේ. (ස)
කසුන් සුදාරක Monday, 07 April 2014 09:51 AM
මේ වෙලාවට අනතුරක් වෙන්න විදිහක් නැහැ. ගුවන් යානා, දුම්රිය වගේ වාහන ෆැරඩේ කුටීරයක් විදිහට ක්‍රියා කරනවා. මේක මේ වෙනත් මොකක්හරි ෆැන්ටසි අසිරියක් නෙවෙයි. මේක තමයි විද්‍යාව කියන්නේ. (ස)
චන්දන Wednesday, 02 April 2014 09:12 PM
එතකොට කොහොමද මේ ෆොටෝ එක ගත්තේ? (දී)
විදුර Thursday, 03 April 2014 11:34 AM
කුමාරි, රට ඉන්නවා කියල කියන්න මේ අවස්ථාව යොදා ගත්තා. එහෙම නේද? (ස)
සරත් Wednesday, 02 April 2014 09:30 PM
භෞතික විද්‍යාවට අනුව, ගුවන් යානාවලට සහ වාහනවලට අකුනුවැදීමේ සම්භාවිතාවය ඉතාම අවමයි . නමුත් බෝට්ටු සහ නෞකා වලට වැඩි . එනිසා කුමාරි නැවේ නම් ලංකාවට යන්න හිතන්න එපා. සුපුරුදු විදිහට ගුවන් යානා වෙන්ම යමු, මොකද තවම ලෝකයේ වඩාත් අරෂාකාරී ප්රවනන ක්‍රමය ගුවනින් යාමයි (දී). (දී)
කපිල Wednesday, 02 April 2014 09:44 PM
ඇත්තටම සම්මානයක් දෙන්න වටිනා පින්තුරයක් (දී)
සමන් ධර්මප්‍රිය Wednesday, 02 April 2014 09:53 PM
බෝට්ටු සහ නෞකා පොළොවට සම්බන්ධ නැති නිසා අකුණු වදින්න විදිහක් නැහැ කියලයි මමනම් හිතන්නේ (දී)
යොහාන් Wednesday, 02 April 2014 10:11 PM
මිනිස්සු බේරුණු එකට සතුටුයි (දී)
නිර්මාල් Wednesday, 02 April 2014 10:20 PM
ගුවනේ ගමන් ගන්නා ගුවන් යානා වලට අකුණු වැදීමෙන් යානාවට කිසිදු උපද්‍රවයක් වෙන්නේ නැ. උඩු ගුවනේදී යනාවන් අකුණු අතරට හසු වීම සාමාන්‍ය දෙයක්. එයින් ඇතුලත ගමන් ගන්නා මගීන්ට හානියක් වන්නේ නැ , (දී)
පහන් Wednesday, 02 April 2014 10:24 PM
අකුණක් හෝ විදුලිය ඇගට වදින්න ධාරාවක් ගලායාම වෙන්න ඕනේ .පොලවේ විභවය 0 යි . (දී)
සරත් Wednesday, 02 April 2014 10:36 PM
සමන්, ජලය තුලින් විදුලිය (ඉලෙක්ට්‍රොන ) ගමන් කිරීම ඉතා පහසුයි . අකුණක් වදිනවිට නෞකා සහ බෝට්ටු හොද මාධ්‍යක් වෙනවා, ඉලෙක්ට්‍රොන පොලව තුලට ගල යාමට. එනිසා නෞකා සහ බෝට්ටු වලට ඉතා හොද අකුණු සන්නායකයක් අවශයි. (දී)
දර්ශන Thursday, 03 April 2014 01:58 PM
මේක හොයා ගත්තෙ ෆැරඩේ නෙමෙයි. ෆ්ලෙමින් කියන විද්‍යාඥයා. ෆ්ලෙමින්ගේ අයිස් කෝප් නියමය. එයට අනුව සංවෘත්ත සන්නායකයක අභ්‍යන්තරයේ ආරෝපණ රඳා නොපවතී. (ස)
දර්ශන Thursday, 03 April 2014 02:04 PM
සොරි ෆ්ලෙමින් නෙමෙයි ෆැරඩේ තමයි. පොඩි පැටලීමක් වුනේ. (ස)
රුවන් Wednesday, 02 April 2014 11:01 PM
අම්මෝ (දී)
ලාල් Wednesday, 02 April 2014 11:14 PM
වාසනාව තියෙනවා ඒ සැමදෙනාටම ජිවත් වෙන්න.(නදී)
සන්ධ්‍යා Wednesday, 02 April 2014 11:20 PM
99 යෙන් බේරිලා තියෙන්නේ.(නදී)
කවිඳු පෙරේරා Wednesday, 02 April 2014 11:21 PM
ඔය වගේ සිද්දියක් ද දන්නේ නෑ එම්.එච් 370 ටත් වුනේ.(නදී)