IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අකුණක් කෝච්චි පහක් නවත්වයි

කැලණිය දුම්රිය ස්ථානය අසළ අකුණු වැදීමක් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය බිඳවැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ධාවනය කළ නොහැකි ව දුම්රිය පහක් කැලණිය ආසන්නයේ නතරකැර ඇත. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එම දුම්රිය යළි ධාවන කරවීමට ගතවන වේලාව නිශ්චිතව කිව නොහැකි බවයි.  



අදහස් (0)

අකුණක් කෝච්චි පහක් නවත්වයි

උපාලි Monday, 20 May 2013 11:07 AM

එක්කෝ රියදුරු වර්ජන, නැත්නම් ස්ථානාධිපති වර්ජන, ඒත් නැත්නම් ගාඩ් වර්ජන, ඒ මොකවත් නැත්නම් හෙන ගහන වැඩ සිද්ධ වෙනවා. (නි)

:       0       0

චතුල වෙරෝනා Monday, 20 May 2013 11:39 AM

මේ යන විදිහට ගියොත් රටටම අකුණු ගහයි.(ස)

:       0       0

ප්‍රසන්න Monday, 20 May 2013 12:18 PM

සුභ අනාගතයක්. (නි)

:       0       0

අමල් Monday, 20 May 2013 12:19 PM

වෙන වදින්න තැන් නැතුවද ? (ස)

:       0       0

හේමන්ත Monday, 20 May 2013 12:21 PM

අකුනට අපගේ බලවත් විරෝදය ! (ස)

:       0       0

ගිහාන් Monday, 20 May 2013 12:20 PM

වදින්න ඕන තරම් තැන් තියද්දි මෙතනටම වැදිලානේ.(ස)

:       0       0

සශිමල් Monday, 20 May 2013 01:33 PM

අකුණ ගහන්න තිබ්බේ දුම්රිය පාලන මැදිරියට.හැමදාම හිතලම කොච්චි පරක්කු කරනවා.එතකොට ඒකේ ඉන්න අය වෙනුවට අලුත් කොල්ලන්ට රැකියා ලැබෙයි.ඔය පරණ සිස්ටම් වෙනුවට අලුත් සිස්ටෙම් එකකුත් ලැබෙයි. (නි)

:       0       0

ඊසාම් Monday, 20 May 2013 01:39 PM

ඉන්දියන් සාගරයේ මුතු ඇටයට දැන් හෙන වදිනවා වගෙයි (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 20 May 2013 10:39 AM

මේකනම් හෙණ ගහන අපරාදයක් (නි)

:       0       0

පහන් Monday, 20 May 2013 10:46 AM

අකුණ නියම තැන තෝරාගෙන නැහැ ,තැන අර දියවන්නාව මැද තියන බංගලාව . (ස)

:       0       0

වසන්ති Monday, 20 May 2013 10:53 AM

අනේ අපිටමයි අකුණුත් ගහන්නේ. (ස)

:       0       0

වරුණ Monday, 20 May 2013 10:55 AM

අතෙන්ටත් ලගදීම වැදේවි. අපි බලාගෙන ඉදිමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site