දරුවන් මරා දමන බව පවසා බාල සහෝදරියගෙන් රුපියල් දස ලක්ෂයක කප්පම් ඉල්ලූ බව කියන අක්කා (46) හා ඇගේ අනියම් සැමියා (23) කොට්ටාවේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. පිළියන්දල පදිංචි පැමිණිලිකාරියගේ සැමියා ඇමෙරිකාවේ රැකියාව කරයි. අක්කාත් අනියම් සැමියාත් මේ මෙහෙයුම කැර ඇතැයි ද කප්පම රුපියල් හය ලක්ෂය දක්වා අඩු කැරගෙන තිබිය දි පොලිසිය ඒ දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අක්කා නංගිගෙන් කප්පම් කන්න හදලා
නිත්‍යා Thursday, 03 January 2013 11:22 AM
අනේ මෙහෙමත් සහොදර ප්‍රේමයක් (ස)
ඉෂාන්ත Wednesday, 28 September 2011 01:58 PM
පුදුම අක්කල තමයි