
(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (28) වර්ජනයක නිතරව සිටිති.
එයට සමගාමීව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද දහවල් විරෝධය නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS