(බී.ජානක)
නීති විරෝධිව මෙරටට ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් ව්‍යාජ ලියාපදිංචි සහතිකක් ගත්තේ යැයි කියන ජිප් රථයක් බාරයට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම රථය වැඩි දුර පරික්ෂණ සඳහා ගල්කිස්ස පොලිස්ථානයට බාරදී ඇත.
මෙම රථය ව්‍යාජ ලෙස ලියාපදිංචි කර රත්මලාන චකින්දාරාම පාරේ පදිංචි කාන්තාවකට විකුණා තිබියදී සොයාගෙන ඇත.
මෙම රථය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරනු ලබයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැක රියක් ගල්කිස්සෙන් අල්ලයි