IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


උල්හිටියේ වාන් දොරටු හිටි හැටියේ අරියි

(ප්‍රසාද් රුක්මල් ) 

උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු  ප්‍රමාණයට වඩා ක්‍රමයෙන්  ජල මට්ටම ඉහළ යන හෙයින් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක්   මීටර් 0.1 බැගින්    අද (26) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි 

මේ නිසාවෙන් උල්හිටිය රත්කිද ජලාශයට  පහළ ප්‍රදේශයේ පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව  හෙතෙම දැනුම් දෙයි .

2023-2024 මහකන්නය සදහා මහවැලි සී කලාපයට වාරි ජලය උල්හිටිය රත්කිද ජලාශයේ න් නිකුත් කිරීම ඊයේ (25) දින අවසන් වූ බවත් , උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ නොදී අවශ්‍ය ප්‍රමාණයට රදවා තබා ගනිමින් එම ජලාශය ට අවධානමක් ඇති  නොවන අයුරින් මෙසේ ජලාශයේ පිටවානේ  දොරටු විවෘත කල බවත්  උල්හිටිය රත්කිද ජලාශ ය භාර  නිළධාරි  දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (1)

උල්හිටියේ වාන් දොරටු හිටි හැටියේ අරියි

Amara Tuesday, 27 February 2024 11:12 AM

ඇයි ඒක මේ පායන කාලේ වගාවන්ට දෙන්න බැරි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1164 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1170 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site