
(යොහාන් භාසුර)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරේ අවසන් පෙරහර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර තැන්පත් කළහ.
විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහර සංවිධානය කරයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd