IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ

(යොහාන් භාසුර)

මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

පසුගිය වසරේ (2023) ජූලි 6 වැනිදා ඩොලරයේ අගය රුපියල් 316 ක් ලෙස මීට පෙර අඩුම අගය වාර්තා විය.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 306.08 ක් සහ විකුණුම් මිල රුපියල් 315.85 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සඳහන් කරයි.



අදහස් (5)

ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ

Lal Monday, 26 February 2024 09:08 PM

ජෙප්පෝ මේවට කැමති නෑ .. උන්ට ඕනේ මිනී මරන්නන

:       161       49

senaTuesday, 27 February 2024 11:05 AM

මේක මේ අස්වාභවික තත්වයක්..! ගත්තු ණය ගෙවන්න පටන් අරගෙන රටේ ආනයනය සාමන්‍ය තත්වයට ගෙනාපුවාම රුපියලේ නියම තත්වය බලාගන්න පුළුවන්...!

:       2       12

amaraTuesday, 27 February 2024 11:10 AM

මහ බැංකුව මිලදී ගැනීමක් කරන බව කිව්වා. ඉතින් අඩු වෙනවා තමයි ගාන... රුපියලේ වටිනාකම වැඩි වෙන්න ප්ලාස්ටික් කෑල්ලක් හරි හදලා රට යවන එක කරන්නේ නැතුව හුළඟට අඩුවෙන්නේ නෑ... ‌

:       1       8

බද්රානිTuesday, 27 February 2024 02:45 PM

ලාල් ගොයියෝ, දැන් රුපියලට සාපේක්ෂව ඩොලරය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට හෝ මේ රටේ මහජනතාවට යම් සහනයක් එහෙම ලැබී තිබෙනවද..? ඕකෙන් වාසිය වෙන්නේ අඩු ඩොලර් ගාණකට භාණ්ඩ ආනයනය කරලා වැඩි රුපියල් ගානට භාණ්ඩ අලෙවි කරන ආනයන කරුවන්ටයි.. ලංකාවට විදේශ විනිමය ගෙනෙන ඩොලර් උපයන අපනයන කරුවන්ට ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය රුපියල් වලින් දරා අඩු ඩොලර් ගණනකට භාණ්ඩ අලෙවි කිරීම නිසා ඔවුන්ට පාඩුයි... ඒ වගේම විදේශගත ශ්‍රමිකයින්ටත් ඔවුන් එවන ඩොලරයට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.. මේ සරල ආර්ථික න්‍යායවත් තේරුම් ගන්න බැරි බත්කන හරක් රැල බංකොළොත්ම වෙන්න ඕනෑ.. තමන් අසීරුවෙන් හොයන ඩොලර් ටික ඒ රටවල වියදම් කොට ලස්සනට ජීවත් වෙයල්ලා.. එහෙම නැත්නම්, පරිස්සම් කොට තබා ගනිල්ලා රුපියල් කොළවලට මාරු නොකර... මේ රටේ පාලකයෝ කරන්නේ කුමක් හෝ උප්පරවැට්ටියක් දමා උඹලාව හැමදාම හිඟන්නන් ලෙස තැබීම පමණයි.. ලෝක හිඟන්නු!!!

:       5       17

Dharshana LevanWednesday, 28 February 2024 09:52 AM

මොලේ නැතුවට ඉතිං අනුකම්පා කරන්න තමයි තියෙන්නේ... 72ක් රැවටිලා තවත් රැවටෙන එකට මොනවාද කියන්නේ...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site