IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
විභාග දෙපාර්තමේන්තුවේ  www.doenets.lk  වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල දැනගත හැකි බව ද විභාග  දෙපාර්තමේන්තුව කියයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දස දෙනාගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.



අදහස් (5)

සා.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

LIYANAGE Thursday, 28 March 2019 10:38 PM

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ -2018 විභාගයෙන් සමත්වූ අසමත්වූ සියලු දෙනාට උසස් අධ්‍යාපනය වසර 13 දක්වා කරගෙන යාමට රජය මගින් කටයුතු කර ඇත. සිසුන්ගේ දක්ෂතාවය අනුව ඔවුනට කැමති පරිදි

:       0       9

smn Friday, 29 March 2019 04:21 AM

සමත්වූ ද , මතුවට සමත් වන්නට සිටින්නා වූ ද, සියලු ම සිසු සිසුවියන්ට අපගේ ශුභ පැතුම්!

:       0       8

මහගෙදර Friday, 29 March 2019 07:07 AM

පලවෙනියා කවුරු හරි වෙනවා තමයි. මෙතනදි හොයලා බලන්න ඕනි මීට කලින් පලවෙනියො වුන මවුපිය කෙනෙකුගෙ ළමයෙක් පලවෙනි දහය අතරට පැමිනි අවස්ථා තියෙනවද කියලා. එහෙම කාලෙකට කලින් පලවෙනියො වුන අය ඉහලට ගියහම මුදල් සහ තනතුරු පස්සෙ ගිහින් තමන්ගෙ ලමයින්ගෙ ඉගෙනීමේ කටයුතු සොයා බැලීම අමතක කරනවා. අනෙක ඔය පලවෙනි දහයට ආපු කීදෙනෙක් උසස් පෙල පලමු දහයට ඇවිත් තියෙනවද?

:       0       15

rocky Friday, 29 March 2019 07:33 AM

මේ සැරේ වත් බමුණු ආරච්චි ගොඩ ද?

:       0       1

jayasekara Friday, 29 March 2019 09:26 AM

සුබ පැතුම්...!!! ලංකාවේ මුල් ස්ථාන ලබාගත්ත දියණියන් (වැඩි පිරිසක්) මුලින්ම ගිය පාසල අමතක කරන්න හොඳ නැහැ... මොකද ජනප්‍රිය පාසල් ජනප්‍රිය වෙන්නේ 5 වසර විභාගය සමත් වෙලා එම විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත්තු දුවලා පුතාලා.. ඒ පාසල් වලට ඇතුලත් වන නිසා... කොහොමහරි සමත් වුණු සියලු දුවල පුතාලට සුබ අනාගතයක්... උගත්කමට මනුෂ්‍යකම යටනොවන අනාගත උගතුන් පිරිසක් මේ අතරින් බිහිවේවා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 13 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 153 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 386 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 116 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 119 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site