IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශෂි වීරවංශගේ නඩු විභාගය කල් යයි

(නිමන්ති රණසිංහ)

ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය ලබන අපේ‍්‍රල් මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස්කළ බවට ඇයට චෝදනා එල්ලවී තිබේ.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ලේ සාක්ෂිකරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (04) අධිකරණය හමුවෙ පෙනී සිටිමින් සාක්ෂි ලබා දෙනු ලැබිය. එමෙන්ම, ඉදිරි දිනයේදී පැමිණීල්ලේ සාක්ෂි ලබා දිම සදහා ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත අධිකරණයෙන් සිතාසි නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (04)  අධිකරණයේ පෙනී සිටියාය.



අදහස් (10)

ශෂි වීරවංශගේ නඩු විභාගය කල් යයි

Sarasi Thursday, 04 April 2019 11:44 AM

පුදුම නඩු විභාගයක්නේ මේක. සාමාන්‍ය පුරවැසි කාන්තාවන්ට රාජ්‍ය ලේඛන වංචා කළා නම් මෙහෙම කල් මරනවාද? නැති නම් දරුවන්ට ආතතිය කියලා විශේෂ සහන සලසනවද ? කටුස්සාගේ කරේ රත්රන් මාල බැඳීමේ වගකීම ගන්න ඕන ඡන්දදායකයාම තමයි.

:       0       53

Raveendra Thursday, 04 April 2019 11:45 AM

අනේද කියන්නේ...

:       0       24

rocky Thursday, 04 April 2019 01:46 PM

ලංකාවේ නඩු වර්ග දෙකක් ඇත. එනම් , ඇහෙන නඩු සහ කවදාවත් නොඇසෙන නඩු වශයෙනි! අනේ අපේ රටට ගිය කල!!

:       0       68

chandima Thursday, 04 April 2019 02:16 PM

ඒ කියන්නේ ලඟදි චන්දයක් එන්නේ නැහැ කියන එක?

:       0       8

Chanak Los angeles Thursday, 04 April 2019 08:06 PM

නීතියට විරුද්ධව වැරදිකර චුදිතයන් ලෙස චෝදනා වලට ලක්වුණු පුද්ගලයන්ට රාජ්‍ය සේවයේ නියැලෙන්න පුළුවන් ලෝකයේ එකම රටද ලංකාව ?

:       0       69

koralage Friday, 05 April 2019 01:06 AM

දේශපාලනය ගෑවුන තැන අද වසුරු ගොඩක් . නීතියටත් කොන්දක් නැද්ද අපේ රටේ?

:       0       2

tikiri Friday, 05 April 2019 04:06 AM

දැන් මේ අපරාධය නිසා රජයට , ශ්‍රී ලංකාවට , පොදුවේ මහජනයාට සිදුවුණු මහා විනාශයට අලාභය අය කරගන්නේ වැරදි උපන්දිනේ වැරදියට සඳහන් කල විත්තිකාරියගෙන්ද ? නැතිනම් උපන්දිනේ හරියට බලන්නේ නැතිව ගමන් බලපත්‍රය නිකුත් කල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්ද ?

:       0       4

nimal Friday, 05 April 2019 04:30 AM

මටනම් මේකට ලියලම ඇතිවෙලා.

:       0       5

keppetipola Friday, 05 April 2019 05:11 AM

මේවා කවදාවත් අහන නඩු නෙවෙයි. නඩුකාරයොත් එකයි, සේරම එකයි. යටින් ඩීල් දම දමා නඩු කල් දමනවා. පොඩි වරදවල් වලට රිමාන්ඩ් කරපු අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවද අවුරුදු ගණන් රිමාන්ඩ් එකේ ඇප දෙන්නේ නැතුව. මෙච්චර එළිපිට රාජ්‍ය ලේඛන වංචා කරපු ශෂී වීරසිංහ ඇප අරගෙන ගෙදරට වෙලා සතුටින් ඉන්නවා.

:       0       0

රන්ජන් Friday, 05 April 2019 06:07 AM

ජීවිතයට ඇහෙන නඩු නොවේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 533 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1017 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1209 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 677 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 662 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 224 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site