IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘විපක්ෂ නායක ධූරය ඒකාබද්ධයට ගැනීමේ අරගලය අදින් ඇරඹුණා’

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
පාර්ලිමේන්තුවේ විපක්ෂනායකධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ අරගලය තවදුරටත් ඉදිරියට ගෙන යන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (10) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.


එහිදි ගුණවර්ධන මහතා මෙසේ ද කීය.


‘විපක්ෂනායකධුරය ලබා ගැනීමේ අරගලය පරාජය වුණේ නැහැ. අද සිට තමයි එය ආරම්භ කරන්නේ’  යැයි ද කීවේය. 



අදහස් (19)

‘විපක්ෂ නායක ධූරය ඒකාබද්ධයට ගැනීමේ අරගලය අදින් ඇරඹුණා’

sirimal Friday, 10 August 2018 02:57 PM

ඔය කීවෙනි අරගලයද? මෙච්චර කාලයක් කලේ අරගලයක් නෙවේද? රට අස්ථාවර කර නැවත බලය ලබාගැනිමනේ මේ සේරගේම ඒකායන පරමාර්ථය. තාත්තගේ නමත් කැත කරන වැඩ මේවා...

:       283       366

IndikaSaturday, 11 August 2018 07:26 AM

පළමුව පක්ෂයේ ඡන්ද පදනමක් හදාගන්න.

:       1       10

SoyizaaSaturday, 11 August 2018 08:52 AM

පවුලේ එක්සත් පෙරමුණේද?

:       0       5

shan saudi Friday, 10 August 2018 03:10 PM

හොඳ වැඩේ... නොදුන්න එකම හොඳයි...

:       256       419

buddika Friday, 10 August 2018 03:35 PM

රටේ දැවෙන ප්‍රශ්න...

:       128       253

rohana Friday, 10 August 2018 03:47 PM

මන්ත්‍රීතුමෝ, පුළුවන් නම් තනියම ඇවිත් ඡන්ද 1000 ක් අරන් පෙන්වන්න. මේක ඔබට ගම්මන්පිලට, තුම්මුල්ලේ විමලේට සහ වාසුටත් එක්කම.

:       223       523

Sunil Friday, 10 August 2018 03:54 PM

අපේ බෙලිවලට දැන් තොණ්ඩුව වැටිලා තියෙන්නේ. අපි ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන්. ඔබතුමාලා අපෙන්ම කකා සැපට ඉන්න ගමන් ඔය කරගන්න අරගලයක් අපිට පේන්න නැත. තැනකට ගිහින් කරගත්තොත් නරකද?

:       1       49

kalani Saturday, 11 August 2018 03:16 AM

විපක්ෂ නායකකම පසෙක තිබියේවා. එක පුටුවකට රුපියල් ලක්ෂ හයහමාරක් වියදම් කරන පළාත් සභාවල සිට ජනතාව වෙහෙසට පත් කරන රජයේ යෝජනා සහ වැඩ පරාජය කිරීම ආරම්භ කරන්න. එවිට ප්‍රබල විපක්ෂය ඔබතුමන්ලා බව අපි පිළිගන්නෙමු.

:       0       0

ramendra Saturday, 11 August 2018 03:57 AM

අරගලය පටන්ගනීවී. හැබැයි පාර්ලිමේන්තුවේ කාලය වසර හතර ඉක්මවූවාට පසුව කියලා තමයි මට හිතෙන්නේ.

:       0       22

ase Saturday, 11 August 2018 04:26 AM

‘විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ අරගලය පරාජය වුණේ නැහැ. අද සිට තමයි එය ආරම්භ කරන්නේ’ යැයි ද කීවේය...

:       0       0

ravi Saturday, 11 August 2018 07:14 AM

ජනතාවට මොනතරම් ප්‍රශ්න තිබුනත්. මෙව්වා තමයි මෙයාලට තියන ප්‍රශ්න. උදේට පාර්ලිමේන්තුවට ඇවිත් මොකක්හරි මගුලක් කරේදාගෙන බොරුවට ටිකක් කෑ කෝ ගහල අපහු ගෙදර යනවා .. මේකට තමයි ශුද්ද සිංහලෙන් දේශපාලනය කියන්නේ ..

:       1       95

Shan Saturday, 11 August 2018 07:57 AM

මේ වගේ අයත් ඉන්නවනේ..

:       0       25

Saththaya Saturday, 11 August 2018 08:59 AM

මේ රටට, මහජනතාවට අඩු වෙලා තියෙන්නේ මේ ගොල්ලන්ට බලය ලබා දීමයි. මහජනතාව දුක් විඳ විඳ ණය ගෙවාගන්න බදු ගෙවනවා . ඒ අස්සේ රට අස්ථාවර කරන්න මොනවහරි හැමදාමත් පටලවනවා. රටේ කාලය කනවා . ගන්න පඩියටවත් කරන සේවයක් නැහැ සමාජ සේවය පසෙක තබා... ශ්‍රී ලංකාව දුෂිතම රටවල් අතර 4 වෙනි ස්ථානයට පත්කරගැනීමට අව්රුදු ගානක් වෙහෙස මසන්සි වී වැඩ කල සමාජ සේවකයින් සැමටම අපේ ආචාරය .

:       0       455

nihal Saturday, 11 August 2018 09:18 AM

විපක්ෂ නායකකම ගන්න හදන්නේ අපට ආදරේටද? රට හදන්න අරගල කරනවා වෙනුවට තමුන්ගේ සුඛවිහරණය සඳහා අරගල කරන දේශපාලකයෝ ඉන්න අපූරු රටක් මේක...

:       1       57

rohan Saturday, 11 August 2018 12:07 PM

ජාතික ඇඳුම ඇඳගත් බටහිර ගැති රදලයින්ට මොන විපක්ෂ නායක ධුරයද..?

:       0       42

sena Saturday, 11 August 2018 02:44 PM

හරිම පිළිකුල් සහගතයි. මෙයාලගේ බල තන්හාව - තමන්ට බලය ලැබුණොත් ඇති... රටට හෙන ගැහුවත් කමක් නැහැ.

:       0       45

de silva Saturday, 11 August 2018 05:35 PM

සන්ධානේ ආණ්ඩු පක්ෂේ ඉන්න කොට ඒකෙන් පාර්ලිමේන්තු ආව කෙනෙකුට විපක්ෂ නායකකමත් දෙන්න පුලුවන්ද ?

:       0       0

Pabath Sunday, 12 August 2018 02:17 AM

මේ අයට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ මොන කෙන් ගෙඩියකටද? මෙයා ඇතුළු ගම්මන්පිල, තුම්මුල්ලේ විමලේ සහ වාසු නඩේ පාර්ලිමේන්තුව නරා වලක් කරලා තියෙන්නේ. කිසිම වැඩකට නැති තර්ක ගෙනැල්ලා පාර්ලිමේන්තුව විහිලු සපයන තැනක් කරලා තියෙන්නේ. අපේ රට තව තවත් වලපල්ලට යනවා මිසක් කිසිම දියුණුවක් නම් නැහැ.

:       0       0

rocky Sunday, 12 August 2018 12:47 PM

මට හිතෙන විදිහට නම් ඔහෙලාගෙන් මේ රටට වෙච්ච කිසිම යහපතක් නැහැ. හොරුන්ට ආසනේ බේරා ගන්න සෙල්ලමනේ කරන්නේ. තනියම තරඟ කරන්නකෝ. බැරි නම් විමලේ, ගම්මන්පිල දෙන්නත් එක්ක හවුල් වෙලා`තුන්සරණ` කියලා අලුත් පාටියක් හදා ගන්න. පාර්ලිමේන්තුව ඇතුලේ ඕන එකටයි එපා එකටයි හැල ගෙම්බෝ වගේ පචපච ගානවා විතරයි. මහරගම නගර සභාවත් මහරගම මිනිස්සුට නැතිකරලා කල්ලතෝනින්ට පවරලා දුන්නෙත් ඔබතුමා නේද? ඒක තවත් ලොකු පින්කමක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 130 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 298 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 343 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 255 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 366 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 128 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site