IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෙන්ඩිස් තහනම ඉවත් කරන්න ඉහළ අධිකරණයෙන් ඉල්ලන්නලු

නිමන්ති රණසිංහ
 
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා ඇති රුපියල් කෝටි 13ක් වටිනා බැංකු ගිණුම්වලට අදාළ තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීම් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම සමාගමේ නිතීඥවරුන් වෙත දැනුම් දුන්නාය.

 
එසේම අධිකරණය මගින් අත්හිටුවා ඇති පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අයත් රුපියල් කෝටි 120ක ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර මෙන්ම විධිමත් ලේඛන ඉදිරි දිනයේදී මෙම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය අදාළ නිතීඥ මඩුල්ල වෙත නියම කළාය.
 
මෙම ගිණුම්වල ඇති මුදල් බැදුම්කර ගනුදෙනුවලට අදාළ මුදල් නොවන බවත් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ මුදල් රුපියල් කෝටි 120ක ගිණුම් සහ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මුදල් රුපියල් කෝටි 13ක ගිණුම් එලෙස අසාධාරණ ලෙසින් එලෙස අත්හිටුවා ඇති බවත් ජනාධිපති නිතීඥ අනිල් සිල්වා සහ ජනාධිපති නිතීඥ කෝලිත ධර්මවර්ධන යන මහත්වරුන් ඉකුත් 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබිණී.
 
ඒ අනුව අද (06) එම සිද්ධියට අදාළව ලිඛිත කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත‍්‍රාත්වරිය එලෙස සඳහන් කළාය.



අදහස් (1)

මෙන්ඩිස් තහනම ඉවත් කරන්න ඉහළ අධිකරණයෙන් ඉල්ලන්නලු

vipula Tuesday, 07 August 2018 02:39 AM

එතකොට බැදුම් කර සිද්දියෙන් අහිමි වූ ජනතාවගේ බදු මුදල් නැවත අය කරගන්න කිසිම කෙනෙක් අධිකරණයට යන්නේ නැද්ද ?.

:       0       25

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 66 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 107 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 200 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 476 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 639 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 253 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site