IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘දේශපාලන සිරකරුවන් වහා සමාජගත කළ යුතුයි’ - ටිල්වින්

(රොමේෂ් මධුෂංඛ)


මෙතෙක් කාලයක් සිරගතව සිටි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කොට සමාජගත කළ යුතු බවටත් නව ව්‍යවස්ථාවට අභියෝග මැද වුවත් සහය දක්වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ දී පැවසීය.

‘මේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ නිසා පසුගිය කාලයේදී අපේ රටේ මානව හිමිකම් සංවිධාන අපි කව්රුත් මේ දේශපාලන හේතුන් මත සිරකරගෙන සිටින අයගේ ප්‍රශ්නය විසඳන්න ඒ අය නිදහස් කරන්න කියන ඉල්ලීම දිගටම කරගෙන ගියා. ඒ නිසා දැනට අධිකරණයේ වරදකරුවන් හැටියට හරි තාම සිර කඳවුරුවල සිටිනවානම් අපි හිතනවා ආණ්ඩුව මැදිහත් වෙලා දැන් මේ අය සිරගත වෙලා හිටියා හොඳටම ඇති දුක් වින්දා හොඳටම ඇති කියලා මේ අය වහාම සමාජගත කිරීමට පියවර ගත යුතුයි කියලා ඔහු කීවේය.



අදහස් (10)

‘දේශපාලන සිරකරුවන් වහා සමාජගත කළ යුතුයි’ - ටිල්වින්

Sathyapala Monday, 09 October 2017 06:05 AM

කරුණාකර ජවිපෙට සහාසික ලෙස බනින්න එපා. ඔවුන් දරුණු උගුලක හසුවී සිටින බැවින් යහපාලන රජය කියන හැම දෙයකටම එකග වීමට සිදුවී ඇත. පක්ෂයක් ලෙස ඔවුන් අසරණව ඇත. ඔබ සැමගේ ඉවසීම සහ සහයෝගය ලැබුනොත් ඔවුනට මේ උගුලෙන් ගැලවිය හැකිය.

:       1435       124

RaveendraMonday, 09 October 2017 07:10 AM

සත්‍යපාල මයා වෙත, ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. නමුත් එයාට එකඟවීමට අප හට සිත්නොදේ. මක් නිසාදයත් මේ රතු මල්ලිලා චිටි බබාලාද? තාම බාලන්සේ පන්තිවලද ඉගෙනගන්නේ ? මේ උන්දැලා බොරදියේ හොඳින් මාළු බාන බව ඔබ අප සැවොම දන්නා කාරණයකි.මානව හිමිකම් ගැන මේ තොත්ත බබාලට දැන් කතා කරන්නේ නාන්න තුවායක් ඇඳගෙන ඔලුවෙන් හිටගෙන බව නොරහසකි.

:       5213       4422

RAveendra Monday, 09 October 2017 06:06 AM

මේ රතු මල්ලියේ ඔහෙලා දැන් මානව හිමිකම් ගැන උඩ පැනගෙන කතා කරන්නේ "උපන් ඇදුමෙන්" බව අප සැවොම දන්නා කරුණකි. 1988/1989 වකවනුවල් මරා දමනලද ලක්මවගේ දු දරුවන් එතකොට ගිණිතියා විනාශ කල ලක්මවගේ දේපොළ ගැන අමතක වෙලාද දැන් තොත්ත බබාලා වගේ මානව හිමීකම් ගැන කතා කරන්නේ ?

:       5133       11211

mahee Monday, 09 October 2017 06:26 AM

අපි දන්නා හැටියට නම් 'දේශපාලන සිරකරුවෝ', ඒ කියන්නේ දේශපාලනය කිරීම නිසා හිරේ ගිය අය නැහැ. දේශපාලනය කරන මුවාවෙන් රටේ පොදු නීතිය කැඩීම නිසා හිරේ ගිය අය නම් ඉන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම හිරේට යා යුතු අය නම් සීයට අනුවක්ම ඉන්නේ එළියේ, ආයේ නිදහස් කරන්න දෙයක් නැහැ. අපේ නිදහසත් උදුරාගෙන ඒ කට්ටිය හොඳට භුක්ති විඳිනවා.

:       551       1279

DARSHANA Monday, 09 October 2017 06:29 AM

දේශපාලන සිරකරුවා කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ද වීම නිසා සිරකරපු අය. ත්‍රස්තවාදී සංවිධනයකට සම්බන්ද වෙලා මිනිමරපු අය ඔය ගණයට වැටෙන්නේ නෑ. ඉන්දියානු ව්‍යප්තිවාදය ගැන පන්ති කරපු පක්ෂයක් අද යාපනේ චන්ද ටික ගන්න එහෙ ගිහින් මිනිස්සු කුලප්පු කරන තැනට වැටීලා. කොහොම උනත් හොදම වැඩේ තමයි ඔබ තුමා මැදිහත් වෙලා ඔය කියන 'දේශපාලන සිරකරුවන්' ලැයිස්තුව රටට ඉදිරිපත් කිර්ම.

:       1305       1423

KUMARA Monday, 09 October 2017 07:35 AM

දේශපාලන සිරකරුවන්ට කලින් ඔබතුමාල සමාජ ගත වෙන්න

:       1439       1539

sena Monday, 09 October 2017 08:01 AM

මෙහෙමත් කඩේ යාමක් දැකල නැහැ. අපේ රටේ ඔය ඉන්නේ ත්‍රස්ත අපරාද කාරයෝ මිසක් දේශපාලන සිරකරුවෝ නෙමෙයි .

:       339       1125

asanka Monday, 09 October 2017 10:05 AM

අපි දැනගත්තා වටින් ගොඩින් එනකොට, ඔය අයට ජනතාව පිළිතුරු දෙයි ඉදිරියේදී

:       148       392

Bandara Monday, 09 October 2017 02:39 PM

මේ අය කවදාවත් හැදෙන අය නෙමෙයි. හොඳ ඇති කියලා ගියපාර ඡන්දේ දුන්නා. ආයෙනම් ජීවිතේට ඡන්දෙනම් දෙන්නේ නැහැ. වෙන කාටවත් ඡන්දෙ දෙන්න දෙන්නෙත් නැහැ. බලේට අම්මා අප්පා වුණත් විකුණයි.

:       278       386

සෙනෙවි Tuesday, 10 October 2017 11:41 AM

කුමාර් ගැනත් මෙහෙම කිව්වද කියල මතකයක් නෑ

:       0       66

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 441 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 881 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1051 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 595 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 610 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 211 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site